මොකක්ද ඔයාගේ Option එක? බැරෑරුම් ප්‍රස්නයක්...(මග&#3

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Think Out Of the Box
    පෙට්ටියෙන් එලියේ හිතන්න

    පෙට්ටියෙන් පිට හිතන කොට කොච්චිය ගිහිල්ලා අරුන්ගේ කෑලි සවලෙන් තමා අහක් කරන්න වෙන්නේ.
     
    ඒ උඹේ විසඳුම...නරකමත් නෑ... 5ක් මැරෙන්න දෙනවද...
    3 ක් මැරෙන්න දෙනවද...
    1ක් මැරෙන්න දෙනවද...
    කියන එක තමා තෝරගන්න අමාරුම නේද මචන්

    ඒක තමා බං අමාරුම එකක් උනත් ජිවිතයක් පහක් උනත් ජිවිතමනේ..:)
     
    chathu4742

    Well-known member
  • අහිංසක මනුස්සය ගැට ගහපු කතාවක් කියල නැහැනෙ
    උබ මුල් දෙකම ගැට ගහල කියල එතනම කියල. අහිංසක මනුස්සයාගේ කොටසේ විතරක් එහෙම කියල නෑ.
    පොස්ට් එකේ අවුලක්ද? හිතා මතා කරපු දෙයක්ද?

    මම උඩින් දැම්ම බන් ඔක්කොම ගැට ගහල කියල... අව්ලක් නෑ මම ආයෙත් එඩිට් කල සහෝ.. උත්තරයක් දීලම යමු
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    දෙවැනි රේල් පාරෙ බැදල ඉන්නෙ අර අපේ රටේ ඉන්න රූකඩ ජනාදිපතියද ?
    ආයෙ ඉතින් කතා දෙකක් නෑ ඒ පාරෙන් තමයි යවන්නෙ මම නම්
     
    chathu4742

    Well-known member
  • මේක මේ කාගේ ජීවිතද වැඩිපුර වටින්නෙ කියල අහන එකක්ද , නැත්තන් වචනයක් එහා මෙහා වෙච්ච තැනක් අල්ලගෙන කෝච්චිය කාවවත් යටකරගෙන යන්නේ නැති විදිහේ උත්තරයක් එන එකක්ද ?

    මේක ෂුවර් එකටම කියපන්, අවම වශයෙන් එක්කෙනෙක් හරි කෝච්චියට යටවෙනවද ? :nerd:

    මෙහෙමයි.. Original බන්.. ලිව්වෙ මම මයි මේක... මේකෙ මීට වඩා ටිකක් වෙනස් Version එකක් තියෙනවා. මම ඒක වෙනස් කරල ලිව්වෙ. මම හෙට දාන්නම් මට දැනුන උත්තරේ...මටත් ඕන මේකට හොඳ මොළේකින් එල විසඳුමක්...
    අනිවා එක පීල්ලක් උඩින් කෝච්චිය යනවමයි බන්
     
    දෙවනි එකට හරවනවා.. සල්ලි කාරයෙක් කියන්නෙ ඌව බේරගත්ත කියල කිසිම වැඩක් නැ.. රේල් පීල්ලට බඳින්න ඇත්තෙ ජනාධිපති හොඳ නැති නිසානෙ.. ඉත්ං උගෙන් වැඩක් නෑ.. ලස්සන උනත් ගෑණු කියන ජාතිය හෙන ගොන්. උන්ට කර දේවල් මතක නෑ.. ඉතිං හරවන්නෙ 2වනි එකට
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    මෙහෙමයි.. Original බන්.. ලිව්වෙ මම මයි මේක... මේකෙ මීට වඩා ටිකක් වෙනස් Version එකක් තියෙනවා. මම ඒක වෙනස් කරල ලිව්වෙ. මම හෙට දාන්නම් මට දැනුන උත්තරේ...මටත් ඕන මේකට හොඳ මොළේකින් එල විසඳුමක්...
    අනිවා එක පීල්ලක් උඩින් කෝච්චිය යනවමයි බන්

    මෙහෙමයි උබ ප්‍රශ්නේ දාලා තියෙන විදියට නම්. එකෙක් අනිවා මැරෙනවා. out of the box හිතුවා කියලා බේරන්න බැ. ඕනේ නම් ඉතින් අර 5 දෙනාවම මරලා මොකක් හරි පණ්ඩිත ටෝක් එකක් දෙන්න පුළුවන්.
     
    නැත්තන් මෙහෙම කරන්න පුලුවන් බං.. ලීවර 3 එහේ මෙහා කරල කෝච්චිය පීලි පන්නනෝ.. යකඩ බඩුනෙ ඒව.. සල්ලි කාරයයි ජනධිපති ඉන්න නිසා උන් අලුත් කෝච්චියක් දාවි.. පීලි පන්නල වෙනමම පැත්තකට යවන එක තමයි කරන්න තියෙන්නෙ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    වයසක මනුස්සය තමා ඉතිං බිල්ලට දෙන්න වෙන්නෙ වෙන විදිහක් නෑ. ගැටගහල තියෙන විදිහ අනුව ඉතිං සමහරවිට කකුල් දෙක විතරක් ගිහින් කඳ ඉතුරුවෙන්න පුළුවන්. ගලවන්න බැරි උනාට හරවන්න කරකවන්න වගේ පුළුවන් නං එහෙම කරනව
     
    නැත්තන් මෙහෙම කරන්න පුලුවන් බං.. ලීවර 3 එහේ මෙහා කරල කෝච්චිය පීලි පන්නනෝ.. යකඩ බඩුනෙ ඒව.. සල්ලි කාරයයි ජනධිපති ඉන්න නිසා උන් අලුත් කෝච්චියක් දාවි.. පීලි පන්නල වෙනමම පැත්තකට යවන එක තමයි කරන්න තියෙන්නෙ..

    පීලි පන්නන්න ට්‍රයි කළාට බං එන්නේ බඩු කෝච්චියක් කියල මේකේ නෑ නේ.. පීලි පැනල කෝච්චියේ එන සෙනග ඊට වඩා ගාණක් මැරුනොත් :no:
     
    පීලි පන්නන්න ට්‍රයි කළාට බං එන්නේ බඩු කෝච්චියක් කියල මේකේ නෑ නේ.. පීලි පැනල කෝච්චියේ එන සෙනග ඊට වඩා ගාණක් මැරුනොත් :no:

    සෙනඟ ඉන්න කෝච්චියක් කියල කියන්නෙත් නෑනෙ බං කොහේවත්
     
    Sep 4, 2015
    3,212
    269
    0
    කෝච්චියට ඇණ ලෑල්ලක් තියනවා. රෝද වල හුළං බැහැල පීලි පනියි. නැත්තං 3 වෙනි රේල් පීල්ලට හරවලා නාකියා මම මරල දානවා කෝච්චියට යටවෙලා මැරෙන්න කලින්. :lol:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අපි නොහිතුවට මේක ලොකු තේරුමක් තියෙන කතාවක් නෙ. සර්ච් කරද්දී දැක්කේ, සැහෙන සාකච්චා වෙන වැදගත් මාතෘකාවක් මිනිස්සුන්ගේ මනස වැඩකරන හැටි ගැන. කැමති අය "Trolley Problem" කියල හොයල බලන්න.
     
    :shocked: සිරා බං.
     
    අපි නොහිතුවට මේක ලොකු තේරුමක් තියෙන කතාවක් නෙ. සර්ච් කරද්දී දැක්කේ, සැහෙන සාකච්චා වෙන වැදගත් මාතෘකාවක් මිනිස්සුන්ගේ මනස වැඩකරන හැටි ගැන. කැමති අය "Trolley Problem" කියල හොයල බලන්න.

    එළ එළ..ඒ සබ්ජෙක්ට් එකට නම් ආස හිතුණා.. ශෙයා කළාට තෑන්ක්ස්..
    :)
     
    chathu4742

    Well-known member
  • අපි නොහිතුවට මේක ලොකු තේරුමක් තියෙන කතාවක් නෙ. සර්ච් කරද්දී දැක්කේ, සැහෙන සාකච්චා වෙන වැදගත් මාතෘකාවක් මිනිස්සුන්ගේ මනස වැඩකරන හැටි ගැන. කැමති අය "Trolley Problem" කියල හොයල බලන්න.

    අඩේ උඹ එල කොල්ලෙක් බන්...එල එල...සන්තොසයි:):):)
     
    Chaulan

    Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    I will choose 3rd option.
    We can't make everyone happy in this fucking world, but we can make most of them happy!
    එහෙම කරන්න හේතු,
    1. පලවෙනි, දෙවැනි රේල් පීලි වල ඉන්න මිනිස්සු ගණන.
    2. දෙවැනි පීල්ලේ ඉන්න ලස්සන කෙල්ල.
    3. පලවෙනි පීල්ලේ ළමයෙක් ඉන්නවා, තව ජීවත් වෙන්න ගොඩක් කල් තියෙනවා.

    මේවා ඇත්තටම මගේ හිතට ආපු දේවල්,
    ඒවා වැරදි උනත්, මට මීට වඩා සාධාරණව හිතන්න බෑ
    :)
     
    • Like
    Reactions: chathu4742