මොකක්ද කැමතිම SLPL කණ්ඩායම?

SLPL

  • Ruhuna Rhinos

    Votes: 12 22.2%
  • Kandurata Kites

    Votes: 6 11.1%
  • Uva Unicorns

    Votes: 3 5.6%
  • Nagenahira Nagas

    Votes: 1 1.9%
  • Basnahira Bears

    Votes: 20 37.0%
  • Wayamba Wolves

    Votes: 8 14.8%
  • Uthura Oryxes

    Votes: 4 7.4%

  • Total voters
    54
  • Poll closed .

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මොකක්ද කැමතිම SLPL කණ්ඩායම?

    මේ දවස් වල හැමෝම වගේ උනන්දු වෙන වගේම බලන් ඉන්න දෙයක් තමයි SLPL ආරම්භය. මොකද වඩාත් තරගකාරී වු තරගාවලියක් නරඹන්න. ශ්‍රි ලංකාවේ පළාත් 7ක කණ්ඩායම් මේ සදහා තරග වදිනවා. වැඩිම පිරිසක් කැමති කණ්ඩායම බලමුද?

    223053_219138304765618_168683929811056_883483_2779846_n[1].jpg
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මේක තාම ෂුවර් නෑ නේද බන් ඉන්දියන් හැත්ත ටිමි එකට එ‍න්න දෙන්නේ නෑ නේ බන්
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ගමයා;12695794 said:
    මේක තාම ෂුවර් නෑ නේද බන් ඉන්දියන් හැත්ත ටිමි එකට එ‍න්න දෙන්නේ නෑ නේ බන්

    me para nam aniva thiyanawa ban :yes:

    Indian players in SLPL a possibility - BCCI
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    me para nam aniva thiyanawa ban :yes:

    Indian players in SLPL a possibility - BCCI

    මේකේ කරන්නේ සමර් සෙට් කියලා කොම්පැනි එකක් නේ එකනේ අවුල බන් අන්තිමේදී ලංකාවේ ක්‍රිකට් විකුණනන්න හදන්නේ අවු 15 අයිතිය උන්ට විකාශණ අයිතිය csn එකට මට නම් එච්චර පැහැදීමක් නෑ ක්‍රිකට් ආයතනය මුදලට යට වෙලා එකට බලපන්කෝ bpl උන්ගේ රඡය ෆුල් සප් එකෙන් යන්නේ
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ගමයා;12695829 said:
    මේකේ කරන්නේ සමර් සෙට් කියලා කොම්පැනි එකක් නේ එකනේ අවුල බන් අන්තිමේදී ලංකාවේ ක්‍රිකට් විකුණනන්න හදන්නේ අවු 15 අයිතිය උන්ට විකාශණ අයිතිය csn එකට මට නම් එච්චර පැහැදීමක් නෑ ක්‍රිකට් ආයතනය මුදලට යට වෙලා එකට බලපන්කෝ bpl උන්ගේ රඡය ෆුල් සප් එකෙන් යන්නේ

    ඔව් බන් අනේ මන්දා :(
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගමයා;12695829 said:
    මේකේ කරන්නේ සමර් සෙට් කියලා කොම්පැනි එකක් නේ එකනේ අවුල බන් අන්තිමේදී ලංකාවේ ක්‍රිකට් විකුණනන්න හදන්නේ අවු 15 අයිතිය උන්ට විකාශණ අයිතිය csn එකට මට නම් එච්චර පැහැදීමක් නෑ ක්‍රිකට් ආයතනය මුදලට යට වෙලා එකට බලපන්කෝ bpl උන්ගේ රඡය ෆුල් සප් එකෙන් යන්නේ

    Mekane ape un koheda meka thaniyema karanne. thibba sallith Board eke un horakam kalane.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    SLPL will be played from August 10 to 31 :cool: The tournament will feature seven provincial teams, and be played at two venues - the R Premadasa Stadium in Colombo and the Pallekele International Stadium.:)

    Venues nam madi wage.. adu gaane dambulleth thibba nam.