මොකක්ද ගුපියනේ මේ පුටින්ගේ Nuclear Briefcase එකේ කතාව 🤔

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Joe Biden Reaction GIF by GIPHY News
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,786
    5,768
    113
    ඔය තුවක්කුවක් බන්. ඇරලා අරං වෙඩි තියන්නේ පුළුවන්. නැත්නම් අරින්නේ නැතුව වෙඩි තියන්නේ පුළුවන්. තව එකක් තියනවා body armour එකක්. Nuclear dreifcase 1ka හැම තැනම ගෙනියන්නේ නැහැ.
     
    • Wow
    Reactions: NRTG

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    බීෆ් කේස් එකේ තමයි පූටිංගේ බත් මුල තියෙන්නේ. හිටං වගේ තමයි. මොන දීපංකරේ ගියත් ගෑනි හදල දෙන බත්මුලට තමයි බඩ පිරෙන්නේ❤️
    අප්‍රිකාවේ එවුන් එක්කද ඉන්නේ මේ දවස් වල 🥹
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,378
    6,541
    113
    න්‍යෂ්ටික ප්‍රහාරයක් ආරම්භ කිරීමට භාවිතා කළ හැකි අගුළු විවෘත කිරීමට අවශ්‍ය උපාංග තමයි ඕකෙ තියෙන්නෙ. එය ජනාධිපතිවරයාට වෙන රටක සිට වුවත් කියාත්මකවිය හැකි ආකාරයටයි නිර්මාණය කරලා තියනවා කියන්නෙ.
    න්‍යෂ්ටික බෑගය.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,286
    113
    දන්න තරමින් ඕක ගෙනිච්චට පුටින්ට හිතුන ගමන් නියුcලියර් එකක් ගහන්න බෑ. ඒකට තව හතර දෙනෙක්ගෙ අනුමැතිය ඕන. (මතක විදියට කොහොම හරි තනි තීරනේට ගහන්න බෑ) ඒත් අමෙරිකන් එක එහෙම නෙමෙයි ජනාධිපති හිතුවොත් නියුcලියර් ගහනව කියල ඌට පුලුවන්. ඒක්යි අමෙරිකාවෙ නියුක්ලියර් පවර් එක රශියන් එකට වඩා බරපතල. :yes: :yes: :yes:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409

    Ehema nuke gahanna puluwanda bn , oke discussion gihin decision eka ganna eka loku process ekk wenna ona habai ithin gahuwoth gahana eka ochchara scene ekk nathuwa athi .
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,286
    113
    Ehema nuke gahanna puluwanda bn , oke discussion gihin decision eka ganna eka loku process ekk wenna ona habai ithin gahuwoth gahana eka ochchara scene ekk nathuwa athi .
    ඔතන බරපතර වෙන්නෙ බන්. මොකෙක් හරි එකෙක් හෝ එක් කන්ඩායමක් ජනාධිපති ට ඒත්තු ගැන්නුවොත් නියුක් කරන්න ඕන කියල ඌට නියුක් කරන්න පුලුවන්. ඒත්‍රශියන් එකේ අවසාන 5ක් ඉන්න නිසා 5ක් එකම තීරනේකට එනව කියන්නෙ බැරිම තැන ගහන එකක්. ඒ පස්දෙනා නියෝජනය වෙන්නෙත් වෙනම පාර්ශව මන් දන්න තරමට. 🙄🙄🙄

    පලි: හොයද්දි මෙන්න මේකේ ඒ කතාව කියනවා.

    Last edited:

    Rastapopoulos

    Well-known member
  • දන්න තරමින් ඕක ගෙනිච්චට පුටින්ට හිතුන ගමන් නියුcලියර් එකක් ගහන්න බෑ. ඒකට තව හතර දෙනෙක්ගෙ අනුමැතිය ඕන. (මතක විදියට කොහොම හරි තනි තීරනේට ගහන්න බෑ) ඒත් අමෙරිකන් එක එහෙම නෙමෙයි ජනාධිපති හිතුවොත් නියුcලියර් ගහනව කියල ඌට පුලුවන්. ඒක්යි අමෙරිකාවෙ නියුක්ලියර් පවර් එක රශියන් එකට වඩා බරපතල. :yes: :yes: :yes:
    අනුමැතිය ඕන කාගෙන්ද? ඇමරිකාවට ඕන නම් ඕනම රටකට හිතුනු ගමන් ගහන්න පුලුවන්ද උඹ කියන්නේ උන්ට එහෙම බලයක් කොහොමද තියෙන්නේ? උන්ට එහෙම පුළුවන් නම් ඇයි පුටින් ට බැරි? ඌත් හිටපු ගමන් ගහයි බං. හැම රටකටම ඒක බෑ මේක බෑ කියලා ඇමරිකාවට හැම එකක් ම පුළුවන් ඇයි බං ඒ. රුසියාව චීනය මුන් ඇමරිකාවට යටත් ද්? මට පැහැදිලි කරපං එක. දවසක රුසියාව චීනය එහෙම ඇමරිකාවට කෙලලා දාන්න ඕන එතකොට තමයි බය හිතෙන්නේ උන්ට.
     
    • Like
    Reactions: kingcapton and NRTG

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔතන බරපතර වෙන්නෙ බන්. මොකෙක් හරි එකෙක් හෝ එක් කන්ඩායමක් ජනාධිපති ට ඒත්තු ගැන්නුවොත් නියුක් කරන්න ඕන කියල ඌට නියුක් කරන්න පුලුවන්. ඒත්‍රශියන් එකේ අවසාන 5ක් ඉන්න නිසා 5ක් එකම තීරනේකට එනව කියන්නෙ බැරිම තැන ගහන එකක්. ඒ පස්දෙනා නියෝජනය වෙන්නෙත් වෙනම පාර්ශව මන් දන්න තරමට. 🙄🙄🙄

    පලි: හොයද්දි මෙන්න මේකේ ඒ කතාව කියනවා.

    Source: trust me bro 😄