අප්රිකාවේ එවුන් එක්කද ඉන්නේ මේ දවස් වල 🥹බීෆ් කේස් එකේ තමයි පූටිංගේ බත් මුල තියෙන්නේ. හිටං වගේ තමයි. මොන දීපංකරේ ගියත් ගෑනි හදල දෙන බත්මුලට තමයි බඩ පිරෙන්නේ![]()
දන්න තරමින් ඕක ගෙනිච්චට පුටින්ට හිතුන ගමන් නියුcලියර් එකක් ගහන්න බෑ. ඒකට තව හතර දෙනෙක්ගෙ අනුමැතිය ඕන. (මතක විදියට කොහොම හරි තනි තීරනේට ගහන්න බෑ) ඒත් අමෙරිකන් එක එහෙම නෙමෙයි ජනාධිපති හිතුවොත් නියුcලියර් ගහනව කියල ඌට පුලුවන්. ඒක්යි අමෙරිකාවෙ නියුක්ලියර් පවර් එක රශියන් එකට වඩා බරපතල.![]()
![]()
![]()
ඔතන බරපතර වෙන්නෙ බන්. මොකෙක් හරි එකෙක් හෝ එක් කන්ඩායමක් ජනාධිපති ට ඒත්තු ගැන්නුවොත් නියුක් කරන්න ඕන කියල ඌට නියුක් කරන්න පුලුවන්. ඒත්රශියන් එකේ අවසාන 5ක් ඉන්න නිසා 5ක් එකම තීරනේකට එනව කියන්නෙ බැරිම තැන ගහන එකක්. ඒ පස්දෙනා නියෝජනය වෙන්නෙත් වෙනම පාර්ශව මන් දන්න තරමට.Ehema nuke gahanna puluwanda bn , oke discussion gihin decision eka ganna eka loku process ekk wenna ona habai ithin gahuwoth gahana eka ochchara scene ekk nathuwa athi .
අනුමැතිය ඕන කාගෙන්ද? ඇමරිකාවට ඕන නම් ඕනම රටකට හිතුනු ගමන් ගහන්න පුලුවන්ද උඹ කියන්නේ උන්ට එහෙම බලයක් කොහොමද තියෙන්නේ? උන්ට එහෙම පුළුවන් නම් ඇයි පුටින් ට බැරි? ඌත් හිටපු ගමන් ගහයි බං. හැම රටකටම ඒක බෑ මේක බෑ කියලා ඇමරිකාවට හැම එකක් ම පුළුවන් ඇයි බං ඒ. රුසියාව චීනය මුන් ඇමරිකාවට යටත් ද්? මට පැහැදිලි කරපං එක. දවසක රුසියාව චීනය එහෙම ඇමරිකාවට කෙලලා දාන්න ඕන එතකොට තමයි බය හිතෙන්නේ උන්ට.දන්න තරමින් ඕක ගෙනිච්චට පුටින්ට හිතුන ගමන් නියුcලියර් එකක් ගහන්න බෑ. ඒකට තව හතර දෙනෙක්ගෙ අනුමැතිය ඕන. (මතක විදියට කොහොම හරි තනි තීරනේට ගහන්න බෑ) ඒත් අමෙරිකන් එක එහෙම නෙමෙයි ජනාධිපති හිතුවොත් නියුcලියර් ගහනව කියල ඌට පුලුවන්. ඒක්යි අමෙරිකාවෙ නියුක්ලියර් පවර් එක රශියන් එකට වඩා බරපතල.![]()
![]()
![]()
ඔතන බරපතර වෙන්නෙ බන්. මොකෙක් හරි එකෙක් හෝ එක් කන්ඩායමක් ජනාධිපති ට ඒත්තු ගැන්නුවොත් නියුක් කරන්න ඕන කියල ඌට නියුක් කරන්න පුලුවන්. ඒත්රශියන් එකේ අවසාන 5ක් ඉන්න නිසා 5ක් එකම තීරනේකට එනව කියන්නෙ බැරිම තැන ගහන එකක්. ඒ පස්දෙනා නියෝජනය වෙන්නෙත් වෙනම පාර්ශව මන් දන්න තරමට.
පලි: හොයද්දි මෙන්න මේකේ ඒ කතාව කියනවා.