එක ෆකෝරිස් කෙනෙක්ටවත් දෙන්නේ නෑ...........
මේකනේ උඹල චන්දෙ දෙන්නේ නැහැ කියන එක වාසි වෙන්නේ අන්ඩුවටමයි. නනතාර වෙලා ඉන්න unp එකට මිනිහෙකුට කොහොමවත් චන්දයක් දෙන්න හිතෙන්නේ නෑ නේ. එතකොට දෙන එකා ආණ්ඩුවට දෙයි හුඟක් එවුන් කාටවත් නොදී ඉඳියි. ප්‍රතිපලය වෙනසක් නෑ. කටක් ඇරලා ආණ්ඩුව විවේචනය කරන්න ඉන්නේ jVP එවුන් ටික විතරයි. අපි උන්ටත් අවසථාවක් දීල බලමු.

මේකට එකඟයි..මේකනේ උඹල චන්දෙ දෙන්නේ නැහැ කියන එක වාසි වෙන්නේ අන්ඩුවටමයි. නනතාර වෙලා ඉන්න unp එකට මිනිහෙකුට කොහොමවත් චන්දයක් දෙන්න හිතෙන්නේ නෑ නේ. එතකොට දෙන එකා ආණ්ඩුවට දෙයි හුඟක් එවුන් කාටවත් නොදී ඉඳියි. ප්‍රතිපලය වෙනසක් නෑ.

මේකට එකඟ නැහැ..කටක් ඇරලා ආණ්ඩුව විවේචනය කරන්න ඉන්නේ jVP එවුන් ටික විතරයි. අපි උන්ටත් අවසථාවක් දීල බලමු.

කමෝන් මෙදා අපේ පක්ෂය " කාටවත් දෙන්නේ නෑ "
ගිය පාර දුන්නේ නෑ බැටේ...//
මෙදා පාර නම් දෙනවා බැටේ...//
අංකය " 0 "
පාට " සුදු "
ලකුණ
""![]()
දැනට චන්ද 49 ක් ලබා අතිශය ජයග්‍රාහී අවස්ථාවක සිටින අප පක්ෂය දිනවමු...!!!
ඔබගේ වටිනා චන්දය ජනතාවට දෙන්න... ජයවේවා.... !!!

මේකනේ උඹල චන්දෙ දෙන්නේ නැහැ කියන එක වාසි වෙන්නේ අන්ඩුවටමයි. නනතාර වෙලා ඉන්න unp එකට මිනිහෙකුට කොහොමවත් චන්දයක් දෙන්න හිතෙන්නේ නෑ නේ. එතකොට දෙන එකා ආණ්ඩුවට දෙයි හුඟක් එවුන් කාටවත් නොදී ඉඳියි. ප්‍රතිපලය වෙනසක් නෑ. කටක් ඇරලා ආණ්ඩුව විවේචනය කරන්න ඉන්නේ jVP එවුන් ටික විතරයි. අපි උන්ටත් අවසථාවක් දීල බලමු.

කට විතරද කියල විශ්‍රාම වැටුප් කේස් එකේදි දැක්ක නේද?. තනිකරම ජේවීපී එකේ සැබෑ බලය ඒ වෙලාවෙ නිරූපනය වුනා, ලන්කාවෙ බලපෑම් කන්ඩායම් වලින් බහුතරයක් තියෙන්නෙ ජේවීපී යටතෙ. යූ ඇන් පී එකට ඇති හු*තක් නෑ, තිබුනනම් තිබුනෙ ගැමුණුගෙ බස් ලොන්ත විතරයි ඒකත් දැන් නෑ. කොච්චර බලය තිබුනත් මිනිස්සු ජේවීපීයට චන්දෙ දෙන්නෙ නැත්තෙ පෙර වැරදි නිසා, කොහොමවුනත් අදවෙනකන් ජේවීපීය ආන්ඩුවෙ ඇතුලෙ හිටියනම් යූඇන්පී එකට ලැබෙන්නෙ තුන්වැනි තැන. අනිත් පක්ෂ වගේ නෙමෙයි ජේවීපීය හරි ඉක්මනට තමන්ගෙ බලය ගොඩනගාගන්නව.
ජෙප්පන්ට අවස්ථාවක් දෙන්න?
ඕකුන්ගෙ කට විතරයි.රටේ අනාතම කාලකන්නියො ටික උන් තමයි.
උන්ට දුන්නොත් හොදට හිටී.පොඩ්ඩක් අම්මලා,තාත්තල,අච්චිලා,සීයලගෙන් උන්ගෙ පැටිකිරිය අහල බලන්න.![]()