මොකක්ද පක්ෂය

කාටද චන්දෙ දෙන්න

  • තාම චන්දයක් නැහැ

    Votes: 0 0.0%

  • Total voters
    164
  • Poll closed .

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
sandaneta dena eka jathika wagakeemak. mokada chanda adu unoth kohomath hora chanda dala gilmart karala dinanawa ne. ewata yanneth rate salli ne.

daath witharak nevei hama mawilak ma shakthimath karamu :)
උඹෙ මොලේ ගැන හිතුනම දුක හිතෙනව, හොර චන්ද දාලා දිනනවනම් දිනන්න ඕන උතුරුනෙ බන්, බලපන් මේ පාර දෙමල සන්ධානෙ උතුර දිනන හැටි, ඒකෙන්ම හිතාගන්න පුලුවන් ආන්ඩුවෙ ඔය කියන තරම් ජිල්මාට් නෑ කියල
 
Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කට විතරද කියල විශ්‍රාම වැටුප් කේස් එකේදි දැක්ක නේද?. තනිකරම ජේවීපී එකේ සැබෑ බලය ඒ වෙලාවෙ නිරූපනය වුනා, ලන්කාවෙ බලපෑම් කන්ඩායම් වලින් බහුතරයක් තියෙන්නෙ ජේවීපී යටතෙ. යූ ඇන් පී එකට ඇති හු*තක් නෑ, තිබුනනම් තිබුනෙ ගැමුණුගෙ බස් ලොන්ත විතරයි ඒකත් දැන් නෑ. කොච්චර බලය තිබුනත් මිනිස්සු ජේවීපීයට චන්දෙ දෙන්නෙ නැත්තෙ පෙර වැරදි නිසා, කොහොමවුනත් අදවෙනකන් ජේවීපීය ආන්ඩුවෙ ඇතුලෙ හිටියනම් යූඇන්පී එකට ලැබෙන්නෙ තුන්වැනි තැන. අනිත් පක්ෂ වගේ නෙමෙයි ජේවීපීය හරි ඉක්මනට තමන්ගෙ බලය ගොඩනගාගන්නව.

    මනුස්සයෙක් පිටරට එක්ක ගිය කියල JVP එක උන්ගේ හිටපු pm කෙනෙක් පක්ෂෙන් අයින් කළා මතකද. එහෙම විනයක් තියෙන පක්ෂයක්. අඩුම ගානේ හොර කම් නොකර පඹයෝ වගේ හිටගෙන හිටියත් ඇති කියල හිතෙනවා වෙලාවකට දැන් ආණ්ඩුවේඒ එව්වෝ කෙලින හැටියට.හැබැයි අපේ මිනිස්සු තවම JVP එක ගැන තනියෙන් විශ්වාස කරන්න බයයි ,හැබැයි සන්දානෙත් එක්ක සෙට් වෙලා 2004 දී හැම දිස්තික්කයෙකින්ම වගේ එක වුනේ JVP එවුන් ඒ කියන්නේ ම්නිස්සු යටින කැමතියි උන්ගේ දේශ පාලනේට හැබැයි තාම බයයි. අපේ එව්වොත් කැහි ගෑනි දීල හොටු ගෑනි ගන්නවා වගේ හැමදාම UNP ශ්‍රීලංකා.
     
    බය කියන්නෙ මිනිස්සුන්ට තියෙන්නෙ සාධාරණ බයක්, අනිත් අතට ජේවීපී ආවානම් කාටවත් මඩිය තරකරගන්න ලැබෙන්නෙ නෑ. ඒකත් මිනිස්සු ජේවීපීයට උදව් නොකරන්න හේතුවක්, ඒ වගේම සෝමවන්ශ ඉන්නකම් ජේවීපීයට දීලා ඇති වැඩකුත් නෑ, :dull:

    සෝමවන්ශ පොල් හරකා ආන්ඩුවෙන් කැඩෙන්නෙ නැතුව මේ වෙනකන් ආන්ඩුවෙ ඉඳල 2014 වගේ වෙනම තරඟ කලානම් යූඇන්පීයෙ රෙදි ගැලවෙනවා:nerd:
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කට්ට සුප්පු කරන බල්ලොන්ට සැප ගන්න , උබලා උබලගේ අනාගතේ කාල කන්නි යක්කුන්ට විකුනන්න එපා
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දේශපාලන මතයක් තියෙන්නෙ කොන්දක් ඇති එවුන්ට විතරයි
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උඹෙ මොලේ ගැන හිතුනම දුක හිතෙනව, හොර චන්ද දාලා දිනනවනම් දිනන්න ඕන උතුරුනෙ බන්, බලපන් මේ පාර දෙමල සන්ධානෙ උතුර දිනන හැටි, ඒකෙන්ම හිතාගන්න පුලුවන් ආන්ඩුවෙ ඔය කියන තරම් ජිල්මාට් නෑ කියල

    umbe mole gana hithala mama sathutu wenawa, mokada umbage wage molayak nathi weema gana :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සෝමවන්ශ පොල් හරකා ආන්ඩුවෙන් කැඩෙන්නෙ නැතුව මේ වෙනකන් ආන්ඩුවෙ ඉඳල 2014 වගේ වෙනම තරඟ කලානම් යූඇන්පීයෙ රෙදි ගැලවෙනවා:nerd:
    උඹ එළකිරියෙ කියන ඒවත් එක්ක මම එච්චර එකග නොවුනත් මෙන්න මේ ගැන නම් එකග නොවී ඉන්න බෑ......
    ජේවීපිය කරපු ඓතිහාසික වැරැද්ද තමා සන්ධාන ආන්ඩුවෙන් සහ ඇමතිකම් වලින් ඉවත් වීම.....
    ඔවුන්ට යමක් කරන්න තිබ්බ අවස්ථා, කරල පෙන්නන්න තිබ්බ හොදම අවස්ථාව ඔවුන් කා ගත්තා.....
    කිව්ව වගේ දිගටම ඉදලා මේ වෙනකොට වෙන් වෙලා ඉල්ලුව නම් ජේවීපී එක මේ රටේ දෙවැනි බලය බවට පත් වෙනවා......

    හොදින් පාලනය කරනව නම් උන් ගේ ඒකාධිපති පාලනයක් යටතේ වුණත් කමක් නෑ...රටට හොදක් වෙනව නම් එච්චරයි....

    නමුත් ජෙප්පන් ගේ බහුතරයක් තියරි ප්‍රාෙයා්ගික නැති එක තමා කොස්ස.......:(
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කට්ට කන්න බලන් ඉන්න බල්ලොන්ට , දේශපාලන මතයක් හෝ ජනතාවට සෙතක් සලසන කෙනෙක් අවශ්‍ය නැත.....හොදම කට්ට ලැබෙන තැනට නගුට වනාගෙන යාම උන්ගේ සිරිතය
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    කට්ට කන්න බලන් ඉන්න බල්ලොන්ට , දේශපාලන මතයක් හෝ ජනතාවට සෙතක් සලසන කෙනෙක් අවශ්‍ය නැත.....හොදම කට්ට ලැබෙන තැනට නගුට වනාගෙන යාම උන්ගේ සිරිතය

    mole thiyana ayata owa notherena eka thamai ahscharya :)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,859
    113
    canada
    උතුර නම් දෙමල සන්දානය දිනවී. අනිත් පළාත්වල 13+ දෙන්නේ නැති පක්ෂයකට ජනතාව දේවි. (1) රට (2) ආර්ථිකය
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ එළකිරියෙ කියන ඒවත් එක්ක මම එච්චර එකග නොවුනත් මෙන්න මේ ගැන නම් එකග නොවී ඉන්න බෑ......
    ජේවීපිය කරපු ඓතිහාසික වැරැද්ද තමා සන්ධාන ආන්ඩුවෙන් සහ ඇමතිකම් වලින් ඉවත් වීම.....
    ඔවුන්ට යමක් කරන්න තිබ්බ අවස්ථා, කරල පෙන්නන්න තිබ්බ හොදම අවස්ථාව ඔවුන් කා ගත්තා.....
    කිව්ව වගේ දිගටම ඉදලා මේ වෙනකොට වෙන් වෙලා ඉල්ලුව නම් ජේවීපී එක මේ රටේ දෙවැනි බලය බවට පත් වෙනවා......

    හොදින් පාලනය කරනව නම් උන් ගේ ඒකාධිපති පාලනයක් යටතේ වුණත් කමක් නෑ...රටට හොදක් වෙනව නම් එච්චරයි....

    නමුත් ජෙප්පන් ගේ බහුතරයක් තියරි ප්‍රාෙයා්ගික නැති එක තමා කොස්ස.......:(
    ජේවීපීය කියන්නෙ සෝමවන්ශට නෙමෙයි, ඔය කියන ප්‍රායෝගික නැති කේස් එක තියෙන්නෙ සෝමවන්ශගෙ, සෝමවන්ශට පක්ෂ නායකකම ලැබෙනවට හුඟක් අය කැමතිවුනේ නෑ, මොකද සෝමවන්ශ කියන්නෙ 88-89 කාලෙ එන්ගලන්තෙ හැන්ගිලා හිටපු පොන්ටියෙක්, ජේවීපියෙ හිටපු ලොකු නායකයො සෝමවන්ශ ඉන්නකම් එලියට බහින එකක් නෑ. කුමාර ගුනරත්නම් කියන්නෙත් ඒ වගේ කෙනෙක්, දැන් තියෙන වාතාවරනෙ උඩ මිනිහට වෙච්ච දේ නිසා අනිත් අය එන්නෙ නෑ. කොටින්ම ජේවීපී කියන්නෙ සෝමවන්ශට නෙමෙයි.

    දැන් ඔහොම කිව්වට ඒකාධිපති ආන්ඩුවක් දවසෙන් එපාවෙන හැටි බලන්න තිබුනනම් වටිනවා:lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    reputation_neg.gif
    මොකක්ද පක්ෂය 07-31-2013 06:40 PM ethakota tho UNP eke katu sooppu karanne... ewa hodada?hok hok hok nikan pala do
    හොක්....හොක්.....හෝක් කට්ට කන්න බලන් ඉන්න බල්ලෙකුට සිදිලා......
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මොකාට දුන්නත් ආයේ මරාට දෙන්නේ නෑ (ඡනාධිපතිවරණයදී විතරයි ඡන්දය දෙන්නේ )