දේශපාලන මතයක් තියෙන්නෙ කොන්දක් ඇති එවුන්ට විතරයි

oya katawath denne naa kiyana un thama issallama chande danne....!

දේශපාලන මතයක් තියෙන්නෙ කොන්දක් ඇති එවුන්ට විතරයි

බය කියන්නෙ මිනිස්සුන්ට තියෙන්නෙ සාධාරණ බයක්, අනිත් අතට ජේවීපී ආවානම් කාටවත් මඩිය තරකරගන්න ලැබෙන්නෙ නෑ. ඒකත් මිනිස්සු ජේවීපීයට උදව් නොකරන්න හේතුවක්, ඒ වගේම සෝමවන්ශ ඉන්නකම් ජේවීපීයට දීලා ඇති වැඩකුත් නෑ,
සෝමවන්ශ පොල් හරකා ආන්ඩුවෙන් කැඩෙන්නෙ නැතුව මේ වෙනකන් ආන්ඩුවෙ ඉඳල 2014 වගේ වෙනම තරඟ කලානම් යූඇන්පීයෙ රෙදි ගැලවෙනවා![]()

සන්ධානය 30 22.73%
ඒ.ජා.පේ 28 21.21%
ජේ.වී.පි 6 4.55%
දෙමල පෙරමුණ 3 2.27%
තාම චන්දයක් නැහැ 0 0%
කාටවත් දෙන්නේ නැහැ 65 49.24%

ඔය දෙන්නෑ කියල කියන එවුන්ම තමයි සන්ධානෙ බලයට ගෙනල්ල තියෙන්නෙ ... හොරෙන් ගිහිල්ල ඡන්දෙ ගහනව![]()

ඔය දෙන්නෑ කියල කියන එවුන්ම තමයි සන්ධානෙ බලයට ගෙනල්ල තියෙන්නෙ ... හොරෙන් ගිහිල්ල ඡන්දෙ ගහනව![]()

මොකද දැන් unp එක අවුල් හින්ද unp එකට චන්දෙ දෙන්නේ නෑ... jvp එකට කොහොමත් දෙන්නේ නෑ 