මොකක්ද පාස්වර්ඩ් එක

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    MAMP නම් දන්නේ නෑ, එත් අපි කරන්නේ නම් >mysql -u root -p root එතෙන්දි පාස්වර්ඩ් එක ආයේ අහනවා, කලින් සෙටප් කරනකොට එකක් දුන්න නම් ඒක දෙනවා, නැත්නම් ඩිෆෝල්ට් එක root වෙන්න ඇති,

    මම WAMP එකේ එම්ප්ටි ස්ට්‍රින්ග් එකක් දාල තියෙන්නේ, නිකම්ම එන්ට ක්ලික් කරනවා :ROFLMAO: ඔය මගුල ප්‍රක්ටිස් කරන්න විතරනේ ඉතින් අවුලක් නෑ