මොකක්ද බං ඒ සද්දෙ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    අපේ අම්ම ඔය නාට්ටිය බලනව හැමදාම
    මට ඉතිං ඔය සද්දෙ ඇහෙනව කොයි වෙලාවෙත්

    හෙන චාටර් ඒක :lol:
    ටිවි එකෙන් බලද්දි ඔයිට වඩා ලොකුවට සද්දෙ ඇහෙනව 🤣
    තනිකර පඩයක් ගියා වගෙයි
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,718
    113
    Mother Earth
    මම ටෙලිනාට්ටියක් බලනවා. ඒක විතරමයි බලන්නේ. සෙනසුරාදා ඉරිදා විතරයි ඒක යන්නේ. ඒකෙ නම "වියළි". මට නම් මාරම ලස්සන කතාවක්. ගමේ කතාවක්. විච්චුරන මේකප් නැති, පරිසරය ගස් කොලන් පෙන්නන ලස්සන කතාවක්. මම බලන්නේ youtube එකේ තමයි. 🙂
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,718
    113
    Mother Earth
    ඇන්ටිත් බලන්නේ මහ මෝඩ කතානේ බන්. උබ කියපන් ඇන්ටිට අර එදා ආපු කොල්ලා වියළි කියලා කතාවක් යනවා කිව්වා ඇන්ටිට ඒක බලන්න කියපන්. 🤷🏻‍♂️ මම ආයේ එනවා උබලගේ ගෙදර වෙලාවක. ඇන්ටිට කියපන් රනිල්ට කතිරේ ගහන්න කියලා. එහෙනම් ආයේ චන්දෙන් පස්සේ හම්බෙමු. මම එදා ගෙනාපු සන්කුවික් එක ඉවර කරාද? 🙂
     
    • Haha
    Reactions: OverSyze

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මම ටෙලිනාට්ටියක් බලනවා. ඒක විතරමයි බලන්නේ. සෙනසුරාදා ඉරිදා විතරයි ඒක යන්නේ. ඒකෙ නම "වියළි". මට නම් මාරම ලස්සන කතාවක්. ගමේ කතාවක්. විච්චුරන මේකප් නැති, පරිසරය ගස් කොලන් පෙන්නන ලස්සන කතාවක්. මම බලන්නේ youtube එකේ තමයි. 🙂
    Balanan one ehenam
     
    • Love
    Reactions: Candid-B