මොකක්ද බං ඒ සද්දෙ?
AnuradhaRa Well-known member Dec 25, 2010 62,688 1 118,539 113 යටගිය දවසැ බරණැස් නුවර Aug 26, 2024 #1
hichchiputha Well-known member Jan 3, 2018 40,144 36,134 113 වොන්ඩර් ලැන්ඩ් Aug 26, 2024 #2 rewila Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,688 1 118,539 113 යටගිය දවසැ බරණැස් නුවර Aug 26, 2024 #3 hichchiputha said: rewila Click to expand... අපේ අම්ම ඔය නාට්ටිය බලනව හැමදාම මට ඉතිං ඔය සද්දෙ ඇහෙනව කොයි වෙලාවෙත් හෙන චාටර් ඒක ටිවි එකෙන් බලද්දි ඔයිට වඩා ලොකුවට සද්දෙ ඇහෙනව තනිකර පඩයක් ගියා වගෙයි Reactions: Saharan and Sonik Sonik
hichchiputha said: rewila Click to expand... අපේ අම්ම ඔය නාට්ටිය බලනව හැමදාම මට ඉතිං ඔය සද්දෙ ඇහෙනව කොයි වෙලාවෙත් හෙන චාටර් ඒක ටිවි එකෙන් බලද්දි ඔයිට වඩා ලොකුවට සද්දෙ ඇහෙනව තනිකර පඩයක් ගියා වගෙයි
Candid-B Well-known member Apr 25, 2019 36,024 1 63,380 113 Mother Earth Aug 26, 2024 #4 මම ටෙලිනාට්ටියක් බලනවා. ඒක විතරමයි බලන්නේ. සෙනසුරාදා ඉරිදා විතරයි ඒක යන්නේ. ඒකෙ නම "වියළි". මට නම් මාරම ලස්සන කතාවක්. ගමේ කතාවක්. විච්චුරන මේකප් නැති, පරිසරය ගස් කොලන් පෙන්නන ලස්සන කතාවක්. මම බලන්නේ youtube එකේ තමයි. Reactions: ACHIK and AnuradhaRa
මම ටෙලිනාට්ටියක් බලනවා. ඒක විතරමයි බලන්නේ. සෙනසුරාදා ඉරිදා විතරයි ඒක යන්නේ. ඒකෙ නම "වියළි". මට නම් මාරම ලස්සන කතාවක්. ගමේ කතාවක්. විච්චුරන මේකප් නැති, පරිසරය ගස් කොලන් පෙන්නන ලස්සන කතාවක්. මම බලන්නේ youtube එකේ තමයි.
OverSyze Well-known member Jun 25, 2022 5,392 1 5,085 113 Sin-tertainment Den Aug 26, 2024 #5 Ultra low caste Reactions: sachith19920726 and Candid-B
Candid-B Well-known member Apr 25, 2019 36,024 1 63,380 113 Mother Earth Aug 26, 2024 #6 ඇන්ටිත් බලන්නේ මහ මෝඩ කතානේ බන්. උබ කියපන් ඇන්ටිට අර එදා ආපු කොල්ලා වියළි කියලා කතාවක් යනවා කිව්වා ඇන්ටිට ඒක බලන්න කියපන්. මම ආයේ එනවා උබලගේ ගෙදර වෙලාවක. ඇන්ටිට කියපන් රනිල්ට කතිරේ ගහන්න කියලා. එහෙනම් ආයේ චන්දෙන් පස්සේ හම්බෙමු. මම එදා ගෙනාපු සන්කුවික් එක ඉවර කරාද? Reactions: OverSyze
ඇන්ටිත් බලන්නේ මහ මෝඩ කතානේ බන්. උබ කියපන් ඇන්ටිට අර එදා ආපු කොල්ලා වියළි කියලා කතාවක් යනවා කිව්වා ඇන්ටිට ඒක බලන්න කියපන්. මම ආයේ එනවා උබලගේ ගෙදර වෙලාවක. ඇන්ටිට කියපන් රනිල්ට කතිරේ ගහන්න කියලා. එහෙනම් ආයේ චන්දෙන් පස්සේ හම්බෙමු. මම එදා ගෙනාපු සන්කුවික් එක ඉවර කරාද?
ACHIK Well-known member Jun 12, 2015 17,618 6,326 113 Aug 26, 2024 #7 Candid-B said: මම ටෙලිනාට්ටියක් බලනවා. ඒක විතරමයි බලන්නේ. සෙනසුරාදා ඉරිදා විතරයි ඒක යන්නේ. ඒකෙ නම "වියළි". මට නම් මාරම ලස්සන කතාවක්. ගමේ කතාවක්. විච්චුරන මේකප් නැති, පරිසරය ගස් කොලන් පෙන්නන ලස්සන කතාවක්. මම බලන්නේ youtube එකේ තමයි. Click to expand... Balanan one ehenam Reactions: Candid-B
Candid-B said: මම ටෙලිනාට්ටියක් බලනවා. ඒක විතරමයි බලන්නේ. සෙනසුරාදා ඉරිදා විතරයි ඒක යන්නේ. ඒකෙ නම "වියළි". මට නම් මාරම ලස්සන කතාවක්. ගමේ කතාවක්. විච්චුරන මේකප් නැති, පරිසරය ගස් කොලන් පෙන්නන ලස්සන කතාවක්. මම බලන්නේ youtube එකේ තමයි. Click to expand... Balanan one ehenam
Candid-B Well-known member Apr 25, 2019 36,024 1 63,380 113 Mother Earth Aug 26, 2024 #8 ACHIK said: Balanan one ehenam Click to expand... ජාතික රුපවාහිනියේ යන්නේ