මොකක්ද බං මේ අලිගාය?

Hera00

Junior member
  • Apr 8, 2025
    45
    46
    18
    afdb2c23-48f0-4c96-a37c-7ad9bca372fd.jpeg
    Menn muuta issr thibbe, anna e amaruw thmth ewgem anith minissunt thynw, habai dn set ekkt ridenw minissunt amaru unm, Ubl hena niragmikaine ithm dobiyo 😂
    කලින් ඇත්තු බර ගානක් මැරුණා. ඒ වෙලාවේ එක වචනයක් කතා නොකරපු උන් සජීය ඇතාව ඉබින ෆොටෝ එක දාල රැස්පොට් සර් කියල දාන පොස්ට් තමයි ඉවසන්න බැරි :lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,431
    1
    13,421
    113
    Gotham City
    සත්තු මරණ එක මැරෙන එක දුකක් නම් තමා ,
    එත් මේ සොෂල් මීඩියාවල යන අලිගාය නම් වැඩි තමා ,
    ඔය වගේම ගායක් තමා බළුගාය

    එක බළුගායක් පොෂ් කම පෙන්වීමෙ බළුගාය
    අනික් සෙට් එක පාරෙ ඉන්න වල් බල්ලො ගැන තියෙන ගාය,
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,549
    4,007
    113
    colombo
    ජෙප්පොන් ට දැන් අලි අගුණයි
    ගල් අගුරු අගුණයි
    විදුලිය අගුණයි
    ආයෝජන අගුණයි

    මුකුත් කතා කරන්න බැහැ. කට පුක වහගෙන පුංචි අම්මා වගේ ඉන්න ඕනේ
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,125
    10,513
    113
    poddak hitapan. owa munta mathaka satiyay.
    train walata ali pataw ekka happila marenawa penne ne 🤣🤣🤣🤣
    මේකත් එක්ක එකඟ නෑ. අපේ පාන්දර train එක පැය භාගයක් පරක්කු කරා අලි නිසාම. හැමදාම වැඩට යන එන මිනිස්සුවත් මුකුත් කියන්නේ නෑ ඒකට හොඳක් කියනවා මිසක්. සමහරදාට පැය බාගයකටත් වඩා පරක්කු වෙනවා, අලි ඉන්නවනම් train එක පරක්කු කරනවා ඒ area වලදී.
    පරිසරයේ balance කියල දෙයක් තියනවා, ඒ වගේම ලෝකය අයිති මිනිස්සුන්ට විතරක් නෙවෙයි. අලි ගායක් නෙවෙයි මේ උන, කරපු සිදුවීම කතිකාවක් කරන්න/ සමාජයේ තියෙන විරෝධය පෙන්වනවා විතරයි. ඒකෙන් ආණ්ඩුවට ඌයියා උනාට කරන්න දෙයක් නෑ. සජිත් එතැනදී හැසිරුණ විදියෙන් ලකුණු ටිකක් වැටුණට පොරට රට භාර දෙනවා කියන්නේ නෑ කවුරුත් (මම දැකපු විදියට). මිනිස්සුන්ට කරදරයි, මිනිස්සුන්ගෙම වැරදි. ඒත් ඒ මිනිස්සු සත්තුන්ට ආදරෙයි. අලි ඇත්තුන්ට බය තියෙනවා, ඒ වගේම අනිත් සත්තුන්ට නැති respect එකක්, සැළකීමක් තියනවා. ඒ එයාලගේ vibe එක නිසා වගේම cultural බැඳීමක් වගේ දෙයක්.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,796
    8,432
    113
    දැකපු සක්කිලිම එකෙක් උඹ නම්.. ගෙවල් කිට්ටුවක හිටියනම් කකුල් දෙක කඩල හාන්සි කරවල, තඩි ගලක් පස් හයපාරක් විතර ඔලුවට අත්තරින්නේ තොගේ.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,161
    9,591
    113
    මේකත් එක්ක එකඟ නෑ. අපේ පාන්දර train එක පැය භාගයක් පරක්කු කරා අලි නිසාම. හැමදාම වැඩට යන එන මිනිස්සුවත් මුකුත් කියන්නේ නෑ ඒකට හොඳක් කියනවා මිසක්. සමහරදාට පැය බාගයකටත් වඩා පරක්කු වෙනවා, අලි ඉන්නවනම් train එක පරක්කු කරනවා ඒ area වලදී.
    පරිසරයේ balance කියල දෙයක් තියනවා, ඒ වගේම ලෝකය අයිති මිනිස්සුන්ට විතරක් නෙවෙයි. අලි ගායක් නෙවෙයි මේ උන, කරපු සිදුවීම කතිකාවක් කරන්න/ සමාජයේ තියෙන විරෝධය පෙන්වනවා විතරයි. ඒකෙන් ආණ්ඩුවට ඌයියා උනාට කරන්න දෙයක් නෑ. සජිත් එතැනදී හැසිරුණ විදියෙන් ලකුණු ටිකක් වැටුණට පොරට රට භාර දෙනවා කියන්නේ නෑ කවුරුත් (මම දැකපු විදියට). මිනිස්සුන්ට කරදරයි, මිනිස්සුන්ගෙම වැරදි. ඒත් ඒ මිනිස්සු සත්තුන්ට ආදරෙයි. අලි ඇත්තුන්ට බය තියෙනවා, ඒ වගේම අනිත් සත්තුන්ට නැති respect එකක්, සැළකීමක් තියනවා. ඒ එයාලගේ vibe එක නිසා වගේම cultural බැඳීමක් වගේ දෙයක්.
    ado thanks for the explanation.

    - train ekata ali happena eka man news wala godak dekala tyenwa. eka hype eke tyenne tika dawasai.
    - train wala ali happena ekata technology eken solution ekak genna puluwan kiyala man hitanawa.
    - but me Atha popular nisai uuge maranaya viral une.

    ali nisa train late karana ekata nam man agree wenne ne ban. degollontama peacefully one welawaka yanna enna puluwan wenna one. eka implement karana vdya itin expertsla thama danne.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,714
    16,650
    113
    ado thanks for the explanation.

    - train ekata ali happena eka man news wala godak dekala tyenwa. eka hype eke tyenne tika dawasai.
    - train wala ali happena ekata technology eken solution ekak genna puluwan kiyala man hitanawa.
    - but me Atha popular nisai uuge maranaya viral une.

    ali nisa train late karana ekata nam man agree wenne ne ban. degollontama peacefully one welawaka yanna enna puluwan wenna one. eka implement karana vdya itin expertsla thama danne.
    Train eka late wunama prashne enne minissu hadagaththu dewal walata. Example office eke 8 weddi inna ona ekaa yaddi 9 wei.
    Habai ali awidinne natural deyak nisa. Ewata apita involve wenna baha.
    Anika kochchi walata ali happena eka nathara karanna karapy project ekak a adaala ayata present karapu kenek mata kathawak kiwwa. Me aanduwata kalin.
    Oka loku business ekak. Aliyek kochchiyata happunama eeta passe wena process eka hoyala balapan. Therei ethakota.