මොකක්ද බං මේ කතාව

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    9vEaiJi.png


    ටික දවසකින් online ආවේ
    මොකක්ද මේ උකුස්සාගේ කතාව
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    9vEaiJi.png


    ටික දවසකින් online ආවේ
    මොකක්ද මේ උකුස්සාගේ කතාව
    කුඩු බෙදපු උකුස්සෙක් බන් .
    දැන් සත්තු දාලා තමා කුඩු බෙදන්නෙ
    පූසෙකුත් අහු උනා බන්ධනාගාරෙදි
    පූසා හිරෙන් පැනලා අද උදෙ වෙද්දි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,293
    166,566
    113
    එකමත් එක රටක
    දෙරණේ උකුස්සා දිලිත්ගේ ගංජා මිටිය හොරකම් කරලානේ බන්. උබ දන්නේ නැද්ද ? :baffled:

    P .S - අප්පට සිරි අර කිරි කැටියා පැනල ගිහින්ද ?? දැනුයි දන්නේ බන් :lol:
     
    Last edited:
    • Wow
    Reactions: Sri_Sampath

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    කුඩු බෙදපු උකුස්සෙක් බන් .
    දැන් සත්තු දාලා තමා කුඩු බෙදන්නෙ
    පූසෙකුත් අහු උනා බන්ධනාගාරෙදි
    පූසා හිරෙන් පැනලා අද උදෙ වෙද්දි
    පූසාගේ කතාව දැක්ක
    උකුස්ස දාලා කොහොමද බං කුඩු බිස්නස් කරන්නේ
    මම හිතුවේ අර දෙරණේ උකුස්ස කියලා
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මොකුත් නෑ.
    ඕක හදපු කාලකන්නි ජෙප්ප අල්ලපු නාකොටික් සෙට් එකයි ජේලර්ලයි පාතාලයොයි දැකල නෑ. අංගොඩ ලොක්කගෙ උකුස්සයි පූසයි විතරයි දැකල තියෙන්නෙ.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මොකුත් නෑ.
    ඕක හදපු කාලකන්නි ජෙප්ප අල්ලපු නාකොටික් සෙට් එකයි ජේලර්ලයි පාතාලයොයි දැකල නෑ. අංගොඩ ලොක්කගෙ උකුස්සයි පූසයි විතරයි දැකල තියෙන්නෙ.
    අඩේ උන් ටිකත් පැනලද :(
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    පූසාගේ කතාව දැක්ක
    උකුස්ස දාලා කොහොමද බං කුඩු බිස්නස් කරන්නේ
    මම හිතුවේ අර දෙරණේ උකුස්ස කියලා
    ට්‍රෙනිං කරලා ඇති බන් .
    කපුටො දාලා රත්තරං හොරකම් කරන සෙට් එකකුත් කාලයක් හිටියා මතකද ?
    මුන් හැන්ගොවර් 2 ෆිල්ම් එකෙන් ආදර්ශයට ගන්න ඇති. එකෙ වඳුරා කුඩු බෙදන්නෙ ? මතකද ?
     
    • Like
    Reactions: Sri_Sampath

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ට්‍රෙනිං කරලා ඇති බන් .
    කපුටො දාලා රත්තරං හොරකම් කරන සෙට් එකකුත් කාලයක් හිටියා මතකද ?
    මුන් හැන්ගොවර් 2 ෆිල්ම් එකෙන් ආදර්ශයට ගන්න ඇති. එකෙ වඳුරා කුඩු බෙදන්නෙ ? මතකද ?
    :yes: :yes:

    ජාත්‍යන්තරයට ආදර්ශ බං මේවා :lol: