මොකක්ද බං මේ කියන්නෙ

DHE

Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Scared Scream GIF by Sausage Party
    Sausage Party Dance GIF
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    සොසේජ් කියල පොදුවේ කිව්වට ඕව වර්ග ගානක් තීනවා
    ඔය කියන එක සොසේජ් මිශ්‍රණය ප්‍රෙස් එකේ හදල තම්බල තියෙන්නේ
    තව එකක් තිනවා එකේ මිශ්‍රණය තුනී හමක් ඇතුලට පුරවල එන්නේ හැම කියන්නේ උරු බඩවැල් අරං එකට පුරවන්නේ