මොකක්ද බං මේ කියන්නෙ

AnuradhaRa

Well-known member
  • සයිස් එක හොදනං පාට අදාල නෑ
    ඔව් නේ බං
    කෝ බං උඹල මං අහපු දේට උත්තර දුන්නෙ නෑනෙ
    එතකොට අපි කන නෝමල් සොසේජස් මොනාද?
     

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,944
    3,609
    113
    Anuradhapura
    Scared Scream GIF by Sausage Party
    Sausage Party Dance GIF
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,667
    22,359
    113
    Gotland
    සොසේජ් කියල පොදුවේ කිව්වට ඕව වර්ග ගානක් තීනවා
    ඔය කියන එක සොසේජ් මිශ්‍රණය ප්‍රෙස් එකේ හදල තම්බල තියෙන්නේ
    තව එකක් තිනවා එකේ මිශ්‍රණය තුනී හමක් ඇතුලට පුරවල එන්නේ හැම කියන්නේ උරු බඩවැල් අරං එකට පුරවන්නේ