මොකක්ද බං මේ පණ අදින අලියෙක් ගැන අඳෝනාව

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මාලිමා පච ඇමතියා නාන එක නේද, බාතිය කියන අලියා මරණාසන්නව ඉද්දි.


    මේ අද 05/07 උදෑසන.

    ආණ්ඩුවේ මැදිහත් වීමකින් තොරව පැමිණි සත්තුන්ට ආදරේ රණවිරුවන් ටිකක් තිබෙන සීමිත සම්පත් වලින් සතා බලා ගත් අයුරු.

    මේ වන තෙක් ආණ්ඩුවේ මැදිහත් වීමකින් කිසිවෙක් පැමිණ නැත.වනජීවී නිළධාරීන් හැකි උපරිමයෙන් වැඩ කරන නමුත් පහසුකම් නොමැති නිසා වැඩ කිරීමට අපහසු වී ඇත.

    ඇතාගේ ඇඟ වතුර වලතුල දිගු කලක් තැබීම නිසා දියවී යාමට පටන් ගෙන ඇත.මෙහි හොඬේ උඩ කොටස zoom කර පෙන්වන්නෙ එසේ තුවාල වී ඇති ප්‍රදේශයි.

    මුළු ඇඟම රෝස පැහැයට හැරෙමින් ඇත. අට්ටාලයක් ගසා උස්සා තැබීමට වනජීවී නිළධාරීන්ට රජයෙන් අවශ්‍ය පහසුකම් මේ වෙනතෙක් ලබා දී නැත.

    අද දහවල් වනතෙක්ම කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

    වනජීවී නිළධාරීන්ට ප්‍රවාහන පහසුකම් පවා හරියට නැත.

    2023දී අග්බෝ හස්තියාට මෙවැනිම ආකාරයට වෙඩි වැඩී පාදයට සිදුවූ හානිය මාස 3ටත් අධික කාළයක් බෙහෙත් කිරීම මඟින් සුව කෙරුනි.

    ඒ වනජීවීයට සහ අදාල අංශ වලට සතා බේරාගැනීමට අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට දේශපාලඥයින් අවසර සහ පහසුකම් ලබා දුන් නිසාය.අද අග්බෝ සුව සේ තිරප්පනේ ප්‍රදේශයේ සිටී.

    නමුත් මේ හිඟන ආණ්ඩුවෙ හිඟන වැඩ නිසා නිළධාරීන් අවශ්‍ය පියවර ගැනීමට බය වී ඇත.

    සතාව ලඟින්ම නිරීක්ෂණය කල විට ඔහුගේ හම දියවී යෑම නිසා ජීවත් වීමේ අවදානමක් ඇති නමුත් පුලුවන් උපරිමයෙන් ක්‍රියා කරන ලෙස අදාල බළධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,819
    113
    අලි ගහලා මිනිස්සු කීදෙනක් නම් මැරෙනවද, අබාධිත වෙනවද
    එක පගෙක් ඒවට කතා නෑ
    අලියෙක් පණ අදිද්දි හෑලි ලියනවා
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    උට නිදහසේ මැරෙන්න දෙන් නෑ බන් මේ පව්කාරයෝ..
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    අලි ගහලා මිනිස්සු කීදෙනක් නම් මැරෙනවද, අබාධිත වෙනවද
    එක පගෙක් ඒවට කතා නෑ
    අලියෙක් පණ අදිද්දි හෑලි ලියනවා
    :yes: :yes:

    Mekath aththa kathawa ban. Pawul keeyak nam asarana wela innawada? Ewa gana balanna ekek na.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අලි ගහලා මිනිස්සු කීදෙනක් නම් මැරෙනවද, අබාධිත වෙනවද
    එක පගෙක් ඒවට කතා නෑ
    අලියෙක් පණ අදිද්දි හෑලි ලියනවා
    516029995-716611894422628-7659733016884982136-n.jpg


    නිසි වේලාවේදි අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට උවමනා පහසුකම් ලබා නොදීමේ ප්‍රතිපල.

    භාතිය මේ වල තුලට වැටී අදට දින10ත් වැඩී. මහව දළදාගම සිට 6km වගේ දුරකින් තමා භාතිය වැටිලා ඉන්නෙ.
    කැලේ නෙමේ.භාතිය ලඟටම ඕනෑම වාහනයක් ඉතා පහසුවෙන්ම ලඟාවීමේ හැකියාව තියෙනවා.

    එහෙම පසුබිමක් තියෙද්දිත් දින 10ට ඉහතදී කල යුතුව තිබූ දොඹකරයකින් උස්සා කෙලින් කර ප්‍රතිකාර කිරීම මග හැරපු නිසා භාතිය ජීවිතයත් මරණයත් අතර සටනක ඉන්නවා.

    මාධ්‍ය වල මොන කතා කිවුවත් අවශ්‍ය කිසිම දෙයක් ඔහුට ලැබී නැති බව ස්ථානයටම ගොස් බැලුවම තේරෙනවා.

    දින 10ක් වතුර තුල රඳවා තබා තිබීම නිසා හම දියවී යාමට පටන්ගෙන ඇත.

    ඉතින් භාතිය.. තව ටිකක් අල්ලන් හිටපන්..
     
    • Sad
    Reactions: KDH and Asmodeus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    අලි ගහලා මිනිස්සු කීදෙනක් නම් මැරෙනවද, අබාධිත වෙනවද
    එක පගෙක් ඒවට කතා නෑ
    අලියෙක් පණ අදිද්දි හෑලි ලියනවා
    ඉතින් පොන්නයෝ උඹ ගිහින් හෑලි ටිකක් ලියපන්කො මෙතන කෙඳ්රි ගාන්නෙ නැතුව 🤭 🤭
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    වතුර වලක කාස්ටක අවුවෙ සති ගානක් තැම්බි තැම්බි පණ ඉල්ලපු සතාට අව්ව නැති වෙන්න ආවරණයක් හරියට දීගන්න බැරි වුන නපුන්/සක ඇමති දම්මික පටබැඳි දැන් ඇවිත් media show දාන්න එපා.

    මේ සතා වෙනුවෙන් කෝටි 10ක් වියදම් කලත් රටේ මිනිස්සු වචනයක්වත් කියන්නෙ නෑ.ආශිර්වාද කරනවා මිසක්.
    ඒත් උබලට මේ සතාට වඩා ප්‍රාදේශීය සභා වල බලය අල්ලන එක ලොකු වුනා.

    තමන්ගෙ අමාත්‍යාංශයෙ විශය පඨයවත් දන්නෙ නැති අමු ගොබ්බයො.

    රටේ මිනිස්සුන්ගෙ උවමනාව නිසාම තමා මේ සතා තවමත් පණ ඇද ඇද හරි ජීවත් වෙන්නෙ.

    ඒ සතාව කෙලින් කරන්න දොඹකරයක් දෙන්න බැරි වුන කාල/ කන්නි ආණ්ඩුවක් මේක.

    කකුල scan කරන්න පහසුකම් නැත්තන් තායිලන්තෙ මුතු රාජට බෙහෙත් කරපු වෛද්‍යවරු ගෙන්නලා හෝ කරන්න තිබුනා.ඒ යන වියදම ගැන උබලගෙන් මින්ස්සු ප්‍රශ්න කරන්නෙ නෑ.

    මුතුරාජව සුව කරන්න තායිලන්ත රජය ගුවන් යානයක් කුලියට අරගෙන ගෙනිච්චෙ. ඒ තමා ඒ මිනිස්සුන්ගෙ සංවේදීකම.

    උබල වගේ හැගීම් දැනීම් නැති හිරි වැටිච්ච හිඟන ගොබ්බයො නිසා මේ දුක් විඳින්නෙ රටේ විදේශ විනිමය ගෙනාපු වස්තුවක්.
    ඇත්තටම තොපිට වඩා සේවයක් රටට භාතිය කරලා තියෙනවා.

    ලැජ්ජ වෙයල්ලා තොපේ හිඟන ආණ්ඩුව ගැන..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    :yes: :yes:

    Mekath aththa kathawa ban. Pawul keeyak nam asarana wela innawada? Ewa gana balanna ekek na.
    අලි කියන්නෙ ලංකාවට තියෙන ඇසෙට් එකක්, ලංකාවෙ ඕකුන් ඉතුරු වෙලා තියෙන්නෙ පට්ට අඩු ගානක්. දල තියෙන උන් ඊටත් අඩුයි. අලි බලන්න ලංකාවට සුද්දො එනවා, උන් මැරුන දවස්ට උඹවද පෙනන්න කියන්නෙ :yes:

    කෝ අර මට බැනලා තියෙනවා කියපු ටෙලිග්‍රම් පොස්ට් ටික? උඹට මම PM එකකුත් දැම්මා සද්දයක් නෑනේ උඹ. 🥴🥴
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ප්‍රවාහන ඇමති ඩිපෝ ගානෙ යනවනම්,
    සිවිල් ගුවන්සේවා ඇමති ගුවන්තොටුපලට යනවනම්,
    වනජීවී ඇමති යන්න ඕනෙ අදාල විශයපඨයට ගැලපෙන තැනට.
    ඒ මෙලෝ මගුලක් දන්නෙ නැති දම්මික පටබැඳි වගේ අමු ගොබ්බයෙක්, හිතලා තීරණයක් ගන්න කොන්ද පණ නැති එකෙක් මේ වගේ ප්‍රායෝගික මහ පොළවෙ අමාත්‍යංශයකට දැම්මම වෙන දේවල් තමා අපි මේ අත් විඳින්නෙ..
     
    • Like
    Reactions: KDH

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    අලි කියන්නෙ ලංකාවට තියෙන ඇසෙට් එකක්, ලංකාවෙ ඕකුන් ඉතුරු වෙලා තියෙන්නෙ පට්ට අඩු ගානක්. දල තියෙන උන් ඊටත් අඩුයි. අලි බලන්න ලංකාවට සුද්දො එනවා, උන් මැරුන දවස්ට උඹවද පෙනන්න කියන්නෙ :yes:

    කෝ අර මට බැනලා තියෙනවා කියපු ටෙලිග්‍රම් පොස්ට් ටික? උඹට මම PM එකකුත් දැම්මා සද්දයක් නෑනේ උඹ. 🥴🥴

    Sallida watinne manussayekge jeewithe da watinne?
     
    • Like
    Reactions: DadayamBatta

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    You won't feel it until it's your loved one
    You are just blowing this out of proportion. This elephant should survive and people should figure out how to co-exist with such elephants, If the animal population is too much (like monkeys, peakoks) then you can cull them to control it
     
    • Like
    Reactions: randitha chathumal

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    You are just blowing this out of proportion. This elephant should survive and people should figure out how to co-exist with such elephants, If the animal population is too much (like monkeys, peakoks) then you can cull them to control it

    I also need to see this thing living again. My only concern is that they should have pay more attention to the people who suffer due to elephant activities. Many people live with fear in rural villages. Nobody to take action for that.
     
    • Dislike
    Reactions: ozykolla

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    I also need to see this thing living again. My only concern is that they should have pay more attention to the people who suffer due to elephant activities. Many people live with fear in rural villages. Nobody to take action for that.
    That's a different topic and this isn't the forum for that :-)
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    අලි ගහලා මිනිස්සු කීදෙනක් නම් මැරෙනවද, අබාධිත වෙනවද
    එක පගෙක් ඒවට කතා නෑ
    අලියෙක් පණ අදිද්දි හෑලි ලියනවා
    අලින්ගෙ කැලෑ අස්සෙ වියලි කලාපෙ නූගත් හිගන හැත්ත ගිහිං ගෙවල් අටවගෙන ගම් හදාගත්තම අලි ඉන්නෙ උබලගෙ මහ එකාට දෑවැද්දට හම්බුන ඉඩමෙද පොන්නයො?

    උන්ගෙ කෑම තිබ්බ කැලෑ එලිකරලා හේන් අටෝගෙන අලි වෙඩි දාලා අලින්ව එලව එලව ලැගන් ඉදලා කරදර කරාම උන් ගහනවා තමා. ඒ වගේ නූගත් ගංකබර හිගන හැත්ත නම් කොච්චර මැරුනත් අවුලක් නෑ. ඒ වගේද අර අහිංසක ලස්සන සතෙක් මැරෙන එක?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මාලිමා ඇමතියා මීඩියා ශෝ දාන්න ගිහින් ඔය ඇතා මාස කියක් තිස්සෙ ද ඔහොම ඉන්නෙ