මොකක්ද බං මේ වාහනේ?

dmsrukshan

Active member
  • Jun 16, 2022
    35
    127
    33
    Untitled.png


    Google map එකේ තිබුනේ.

    https://www.google.com/maps/@8.8702...try=ttu&g_ep=EgoyMDI1MDMxOS4yIKXMDSoASAFQAw==
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,771
    113
    Mother Earth

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    ඕක ඉතින් මොඩිෆිකේෂන් උණක්. ඩිෆෙන්ඩර් එහෙමත් ඔය විදියටම හදලා තියනවා. රට බංකොලොත් වෙලා , අරගල ඇවිත් බඩූ ගණන් ගියාම ටයරුත් සෑහෙන ගණන් ගියා. ඩිෆෙන්ඩරේ එක ටයර් එකක් රු 70000ක්විතර උනා. දැනුත් රු50000කට කිට්ටුයි. දැන් නම් මේවගේමොඩිෆිකේෂන් කරපු ගොඩක් උන් ගේ ලෙඩ සනීපවෙලාතියෙන්නෙ.
     
    • Haha
    Reactions: $onny and Tikiril