මොකක්ද බං මේ වෙන්න යන්නෙ

AnuradhaRa

Well-known member
  • විශාල ජනකායක් ගැවසෙන ප්‍රදේශවලින් වැළකී අවධානයෙන් සිටින ලෙස රුසියාව ශ්‍රී ලංකාවේ සිටින සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී.

    ඉස්සෙල්ලම ඇමරිකාව

    ඊට පස්සෙ ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය

    දැං රුසියාව

    :baffled:

    ලංකාවෙ හැම තැනක්ම අවධානම් වගේ

    ආරුගම්බේ විතරක් නෙමේ
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    wBvs2hw.jpeg
     
    • Haha
    Reactions: AnuradhaRa

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    රුසියාවෙන් කොහෙද එහෙම කියලා තිබ්බේ. මම දැක්කේ ඇමරිකාවේ පණිවිඩේ විතරයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,498
    8,985
    113
    විශාල ජනකායක් ගැවසෙන ප්‍රදේශවලින් වැළකී අවධානයෙන් සිටින ලෙස රුසියාව ශ්‍රී ලංකාවේ සිටින සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටී.

    ඉස්සෙල්ලම ඇමරිකාව

    ඊට පස්සෙ ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍ය

    දැං රුසියාව

    :baffled:

    ලංකාවෙ හැම තැනක්ම අවධානම් වගේ

    ආරුගම්බේ විතරක් නෙමේ
    නන්ගි රුසියාවෙද?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    ගෙදරට වෙලා වැලක් බලාගෙන හිටපං. එළියට බැහැලා බෝම්බ කන්නැතිව
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • රුසියාවෙන් කොහෙද එහෙම කියලා තිබ්බේ. මම දැක්කේ ඇමරිකාවේ පණිවිඩේ විතරයි.
    ඇමරිකාව
    ඕස්ට්‍රේලියාව
    බ්‍රිතාන්‍ය
    දැං රුසියාව
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ඇමරිකාව
    ඕස්ට්‍රේලියාව
    බ්‍රිතාන්‍ය
    දැං රුසියාව
    mokak hari loku threat ekak athi ban. ekai ohoma warnings denne
    US nam kiyala thiyenne confirmed news ekak kiyala. e kiyanne un inform kale nathnam aniwaryeyn gahanna thibba ekak
     
    • Like
    Reactions: AnuradhaRa

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    මොකක්ද බන් මේ සීන් එක
    කාගේ හරි ආතල් එකක්ද
     
    • Like
    Reactions: AnuradhaRa

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ඇමරිකාව
    ඕස්ට්‍රේලියාව
    බ්‍රිතාන්‍ය
    දැං රුසියාව
    පාස්කු ප්‍රහාරේ ගැන දැනගෙන උන්නු දෙන්නෙක් නොවැ දැන් ඉහල තනතුරු දරන්නෙත්. ඒ දෙන්නා හොයලා බලයි.
     
    • Like
    Reactions: 2osama and Mr Bones