මොකක්ද බන් මෙ ලංකාවට වෙන්නෙ.....

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    මොකක්ද බන් මෙ ලංකාවට වෙන්නෙ.....

    මී හරක් සීයක් විතර වට වෙලා ඉන්නවා... බූරුවෝ දෙන්නෙක් ලමයෙකුට තිරිසනෙකුට වගේ ගහනවා...
    මිනිසත්කම, ලෝක දහම කොහේ සැග වී ගියාදෝ...
    මිනිසා සසරින් කවදා එතෙර වේවීදෝ...😓😓😓
    මෙම සිදුවීම කවදා, කොහේ සිදුවීමක්ද නම් දන්නේ නැහැ.
    නමුත් මේ සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් වහාම මෙම පුද්ගලයන් හට දඩුවම් ලබාදිය යුතුයි...

    https://www.facebook.com/sanjeewas.priyadarshana.5/videos/2236927393218176/?t=36
     
    • Like
    Reactions: KasunKDP

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,884
    1
    58,139
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොඩි එකා මොනව හරි වැරැද්දක් කරන්න ඇති. අපේ රටේ අනුමත ක්‍රමයනෙ ගුටිදෙන එක. අර කෙල්ලෙක්ගෙ පුක ඇල්ලුව කියල ගහපු එකත් එලකිරියන්ස්ල ඒකමතිකව අනුමත කලානෙ. ඒ නිසා මේකෙ වැරැද්දක් නැතුව ඇති.:sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :( මිනිස්සු නරක් වෙලාද නැත්තන් දැන් වෙන හැම නරකක්ම වීඩියෝ වෙනවද කියන එකයි ප්‍රශ්නේ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොඩි එකා මොනව හරි වැරැද්දක් කරන්න ඇති. අපේ රටේ අනුමත ක්‍රමයනෙ ගුටිදෙන එක. අර කෙල්ලෙක්ගෙ පුක ඇල්ලුව කියල ගහපු එකත් එලකිරියන්ස්ල ඒකමතිකව අනුමත කලානෙ. ඒ නිසා මේකෙ වැරැද්දක් නැතුව ඇති.:sorry:

    ඒකමතිකව අනුමත කරේනෑ...එත් වැඩි දෙනෙක් අනුමත කරා...

    Oct 17, 2018
    264
    28
    0
    ඔයාලටත් ඔය වගේ තමන්ගෙ කේන්තිය පාලනය කරගන්න බැරි නම් ළමයි හදන්න එපා. කොන්ඩම් දාලා හුකන්න. වටේ බලන් ඉන්න උන්ට මැජික්. ගොඩක් අය ඒ වගේ දේවල් බලලා අමුතු ජරා ආතල් එකක් ගන්නවා. ඊට පස්සෙ ගහල ඉවර වුණාම පවු කියලා කියන්න තමයි දන්නෙ. අනික ලංකාවෙ බහුතරයකට කොන්ද පණ නෑ වැරැද්දක් කරන එකෙක්ව නවත්තන්න. පෞර්ෂය නෑ. අධ්‍යාපනය තුළින් මුල ඉඳලා හැදෙන්න ඕන. :cool:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පොඩි එකා මොනව හරි වැරැද්දක් කරන්න ඇති. අපේ රටේ අනුමත ක්‍රමයනෙ ගුටිදෙන එක. අර කෙල්ලෙක්ගෙ පුක ඇල්ලුව කියල ගහපු එකත් එලකිරියන්ස්ල ඒකමතිකව අනුමත කලානෙ. ඒ නිසා මේකෙ වැරැද්දක් නැතුව ඇති.:sorry:
    :D:D:D
    එකෙක් කියලත් තිබ්බ උගේ නෑවෙන ලමයෙකුට කම්පුටර් කෝඩ් එකෙන් ගහල ඌව හදා ගත්තා කියලා. මෙවා යල් පැනපු ක්‍රම බං. දැන් ලෝකේ බොහො රටවල් ඔය ලමයින්ට ගහන එක අනුමත කරන්නේ නැහැ. තහනම්.
     
    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    :D:D:D
    එකෙක් කියලත් තිබ්බ උගේ නෑවෙන ලමයෙකුට කම්පුටර් කෝඩ් එකෙන් ගහල ඌව හදා ගත්තා කියලා. මෙවා යල් පැනපු ක්‍රම බං. දැන් ලෝකේ බොහො රටවල් ඔය ලමයින්ට ගහන එක අනුමත කරන්නේ නැහැ. තහනම්.
    :yes::yes:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    පොඩි එකා මොනව හරි වැරැද්දක් කරන්න ඇති. අපේ රටේ අනුමත ක්‍රමයනෙ ගුටිදෙන එක. අර කෙල්ලෙක්ගෙ පුක ඇල්ලුව කියල ගහපු එකත් එලකිරියන්ස්ල ඒකමතිකව අනුමත කලානෙ. ඒ නිසා මේකෙ වැරැද්දක් නැතුව ඇති.:sorry:

    Sirawatama ban
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ඔයාලටත් ඔය වගේ තමන්ගෙ කේන්තිය පාලනය කරගන්න බැරි නම් ළමයි හදන්න එපා. කොන්ඩම් දාලා හුකන්න. වටේ බලන් ඉන්න උන්ට මැජික්. ගොඩක් අය ඒ වගේ දේවල් බලලා අමුතු ජරා ආතල් එකක් ගන්නවා. ඊට පස්සෙ ගහල ඉවර වුණාම පවු කියලා කියන්න තමයි දන්නෙ. අනික ලංකාවෙ බහුතරයකට කොන්ද පණ නෑ වැරැද්දක් කරන එකෙක්ව නවත්තන්න. පෞර්ෂය නෑ. අධ්‍යාපනය තුළින් මුල ඉඳලා හැදෙන්න ඕන. :cool:

    දෙමපියොන් ගුරුවරුන්ට කියන්නෙත් ළමයින්ට ගහල හදන්න කියල .. හරක් ද මන්දා .. මේ රට කවද හැදෙයි ද