මොකක්ද බන් මේ අලුත් ආතල් එක?

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,774
    1,284
    113
    Mars
    උත්ඝෝෂණයක් හරි කරන්න ඕනේ . දැන් ආරක්ශාව කේස් එකක් නෑනේ . . ඒ සයිඩ් එකට හොද වැටක් ගහලා ආමි එකේ ගාඩ් පෝස්ට් දාන්න ඕනේ
    security issue ekakata wada othana thiyenne respect ekak.
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    Jvp ekata chande denna thibba baya godak unta adu una me chanden
    Issarahata thwa unta chanda wadi wei hodata giyoth
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    කුහක ජෙපි වයිබ්ස් 🙏😂😂
    Uno Reverse GIF by MOODMAN
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,635
    113
    Miami
    කුහක මොකක්ද බන් ප්‍රශ්නයක් ඇහුවාම. ඔය පාර ඔය කියන තරම් ලොකු සීන් එකක්ද? නිකන් බොරු ශෝ දාන එක වගේනෙ බන් කර්නනෙ.
    ඉතින් වහල තිබ්බ ඕක ඇරිය කියල කාටවත් පාඩුවක් වෙන්නෙ නෑනේ. උන් ආතල් එකක් නම් ගන්නෙ, ගත්තුදෙන්. මහජන මුදල් කෝටි ගණන් වලින් නාස්ති කරල බොරු ෂෝ දානවනම් තමා කලබල වෙන්න ඕනෙ. හාම්ලස් ආතල් එකක් ගත්ත කියල අපි ලේ පුච්චගන්නෙ මොකටද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,362
    49,745
    113
    සේදවත්ත
    security issue ekakata wada othana thiyenne respect ekak.
    කොටි ගහන්න කලින් රෙස්පෙක්ට් එක බල්ලට දාලද තිබ්බෙ

    වාහනේකින් තිරික්කලයක් ගියාම වෙන අවනම්බුව මොකද්ද . මොකද රජ කාලේ ඉදන් ඔතනින් තිරික්කල් ගියා

    උබල බෞද්ධ දර්ශනය හරියට දන්නවද කියලා සැකයි මට
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,774
    1,284
    113
    Mars
    කොටි ගහන්න කලින් රෙස්පෙක්ට් එක බල්ලට දාලද තිබ්බෙ

    වාහනේකින් තිරික්කලයක් ගියාම වෙන අවනම්බුව මොකද්ද . මොකද රජ කාලේ ඉදන් ඔතනින් තිරික්කල් ගියා

    උබල බෞද්ධ දර්ශනය හරියට දන්නවද කියලා සැකයි මට

    Koti gahanna kalin oka wahala thibbe ban. Permanently gate dala wenas kale passe.
    Podi kale nam hamadama Maligawa lagin vehicle eke gihin thiyenava,
    Parak danava nam lake eka haraha danna puluwan, loku wenasak naha. thawa town eke traffic eka wadi wenava 3 paththakin ena kota.
    6km tunnel project eka hadenakan oya vidiyata thiyevi.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,362
    49,745
    113
    සේදවත්ත
    Koti gahanna kalin oka wahala thibbe ban. Permanently gate dala wenas kale passe.
    Podi kale nam hamadama Maligawa lagin vehicle eke gihin thiyenava,
    Parak danava nam lake eka haraha danna puluwan, loku wenasak naha. thawa town eke traffic eka wadi wenava 3 paththakin ena kota.
    6km tunnel project eka hadenakan oya vidiyata thiyevi.
    Podi kale nam hamadama Maligawa lagin vehicle eke gihin thiyenava

    තව කවර කතාද ප්‍රෙන් 🤷