man kiwwa ewama quote karala wena ekekda kiyala ahanna one ne ne.
ochcharatama pointlessda?
Thread eke topic eka Anduwa
athule heading eka wessa gena.
umba duraka idan awith mahansiyata ha hithe amaruwata (Patiya gena) mawa kanna hadanawa.owa kiyala.
balapan itin ethanam umba karanne wedak athi wedak da kiyla.![]()
කියපු එකා "මට මතක නෑ" ස්ටයිල් එකෙන් උත්තර දෙනවා නම් ඉතින් අපිවත් ඌ කලින් කියපුව මතක් කරලා දෙන්න එපයි නේද?

ඔව් ටොපික් එක ආණ්ඩුව හෙඩින් එක නෙවෙයි පලවෙනි පොස්ට් එක වැස්ස ගැන......එතකොට දැන් "u kiwwae wahinawa kiyala witharane." කිව්වේ මොකද ටොපික් එක දැම්මේ ත්රෙඩ් එක දාපු එකා නෙවෙයි උගේ අල්ලපු ගෙදර එකාද?



