විපක්ෂ ප්‍රබලයා හා හිටපු මන්ත්‍රිනිගේ කියන වීඩියෝවක් වට්ස්ඇප් ජාලයේ..
විපක්ෂයේ ප්‍රබල දේශපාලඥයෙකු සහ හිටපු පළාත් සභා මන්ත්‍රීනියකගේ යයි කියන වීඩියෝවක් වට්ස්ඇප් ජාලය තුළ හුවමාරු වෙමින් ඇත.
ඔවුන් දෙදෙනා කිසියම් කාරණාවක් සම්බන්ධයෙන් අසභ්‍ය වචනවලින් බහින්බස් වීමක් එහිදී සිදුවෙයි.
අදාල වීඩියෝවේ දේශපාලඥයාට සමාන කටහඬක් ඇසුනද පුද්ගලයා නොපෙනේ.
හිටපු මන්ත්රීනිය යයි කියන තැනැත්තිය ඇදක් මත සිටින සිට බැණ වදී.
කිසියම් ශරීර අංගයක ප්‍රමාණය සම්බන්දයෙන් ඔවුන් එහිදි චචන හුවමාරු කරගනු පෙනේ.
මේ වන විටත් එය විශාල පිරිසක් අතර හුවමාරු වී ඇත.