මොකක්ද බන් මේ කියන whats app වීඩියෝ එක?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    විපක්‍ෂ ප‍්‍රබලයා හා හිටපු මන්ත‍්‍රිනිගේ කියන වීඩියෝවක් වට්ස්ඇප් ජාලයේ..


    විපක්‍ෂයේ ප‍්‍රබල දේශපාලඥයෙකු සහ හිටපු පළාත් සභා මන්ත්‍රීනියකගේ යයි කියන වීඩියෝවක් වට්ස්ඇප් ජාලය තුළ හුවමාරු වෙමින් ඇත.

    ඔවුන් දෙදෙනා කිසියම් කාරණාවක් සම්බන්ධයෙන් අසභ්‍ය වචනවලින් බහින්බස් වීමක් එහිදී සිදුවෙයි.

    අදාල වීඩියෝවේ දේශපාලඥයාට සමාන කටහඬක් ඇසුනද පුද්ගලයා නොපෙනේ.

    හිටපු මන්ත‍්‍රීනිය යයි කියන තැනැත්තිය ඇදක් මත සිටින සිට බැණ වදී.

    කිසියම් ශරීර අංගයක ප‍්‍රමාණය සම්බන්දයෙන් ඔවුන් එහිදි චචන හුවමාරු කරගනු පෙනේ.

    මේ වන විටත් එය විශාල පිරිසක් අතර හුවමාරු වී ඇත.
     
    • Like
    Reactions: wishwajith1987

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    මොකක් හරි ෆේක් එකක් ෂෙයාර් කරනවා ඇති බන් මඩක් ගහන්න
     

    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976
    656
    113
    920BDD32-3C0E-4082-9AE1-8373D61A638B.png
    920BDD32-3C0E-4082-9AE1-8373D61A638B.png
     
    • Haha
    Reactions: vinuga