මොකක්ද බන් මේ බෙහෙත් විදිල්ලෙ තේරුම, එක එක මිනිස්සුන්ට එක එක බෙහෙත්නෙ දෙන්නෙ. පිටරටවල් වලින් සයිනෆාර්ම් ගහපු උන් ගෙන්න ගද්දි රෙස්ට්‍රික්ශන් දානවා කියන්නෙ, ඒක වැඩක් නැති නිසානෙ, එහෙනම් ඇයි ඒක අපිට විදින්නෙ මුන්.
මුන් කාවද මේ රවටන්න හදන්නෙ.

usas kiyanne mokadda?View attachment 145406
මොකක්ද බන් මේ බෙහෙත් විදිල්ලෙ තේරුම, එක එක මිනිස්සුන්ට එක එක බෙහෙත්නෙ දෙන්නෙ. පිටරටවල් වලින් සයිනෆාර්ම් ගහපු උන් ගෙන්න ගද්දි රෙස්ට්‍රික්ශන් දානවා කියන්නෙ, ඒක වැඩක් නැති නිසානෙ, එහෙනම් ඇයි ඒක අපිට විදින්නෙ මුන්.
මුන් කාවද මේ රවටන්න හදන්නෙ.
චීනෙත් මුල් කාලෙ සයිනොෆාම් ගහලා පස්සෙ ඒක වැඩක් නැති හන්දා සිනොවැක් ගැහුවාචිනේ ගහගෙන තියෙන්නේ ෆයිසර්ද මොඩනාද ස්පුට්නික්ද.
සයිනොපාම් එක ගහගෙන කට වහගෙන ඉදපල්ලා බන් අනිත් ඒවා ලොකු කරගෙන දගලන්නේ උබලමනේ.
sinovac walata WHO approval thama nane. sinopharm witharai WHO approval thiyenne.චීනෙත් මුල් කාලෙ සයිනොෆාම් ගහලා පස්සෙ ඒක වැඩක් නැති හන්දා සිනොවැක් ගැහුවා
sinovac walata WHO approval thama nane. sinopharm witharai WHO approval thiyenne.
WHO apporval thiyena sinopharm gahala mehemanam WHO approval nathi sinovac gahuwoth![]()
චීන්නු සයිනොෆාම් ගහන එක නවත්තුවෙ ඇයි?
china wala sinopharm gahanne na kiyala first time ahuwe uben.![]()
චීන්නු සයිනොෆාම් ගහන එක නවත්තුවෙ ඇයි?
china wala sinopharm gahanne na kiyala first time ahuwe uben.
mona hethuwata nawaththuwath WHO approval eka thiyenne e deken sinophram witharaine bn, mehe gahanna puluwan eka witharaine danata.
who approval nathi eka gana katha karala wadak nane.
mama personally nam hithanne pfizer, moderna, sputnik walata meeta wada godak priority denna thibba, dan wenne 98%k chinese gahaddi anithwa 2% wage.
පයිසර් ගන්ඩ අමාරුයි, ඕක තමයි ලොකුම ගැටලුව මේ මාසෙ හම්බෙන්ඩ තියෙන මිලියන 4 තාම නැ..පයිසර් බලන් උන්න නම් 2% තාම වැක්සින් කරල තියෙන්නෙ තියෙන සයිනොපාම් විද්ද එකෙන් ලොකු වෙනසක් උනා..දෙන එකක් විදගන්න ඕවා විද්දට ලොකු වැඩකුත් නෑView attachment 145406

![]()
චීන්නු සයිනොෆාම් ගහන එක නවත්තුවෙ ඇයි?