මොකක්ද බන් මේ බෙහෙත් විදිල්ලෙ තේරුම

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,784
    28,161
    113
    1632652791691.png

    මොකක්ද බන් මේ බෙහෙත් විදිල්ලෙ තේරුම, එක එක මිනිස්සුන්ට එක එක බෙහෙත්නෙ දෙන්නෙ. පිටරටවල් වලින් සයිනෆාර්ම් ගහපු උන් ගෙන්න ගද්දි රෙස්ට්‍රික්ශන් දානවා කියන්නෙ, ඒක වැඩක් නැති නිසානෙ, එහෙනම් ඇයි ඒක අපිට විදින්නෙ මුන්.

    මුන් කාවද මේ රවටන්න හදන්නෙ.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    machan issara idanma kiwwe rata yana unta witharai pfizer, moderna request karala ganna puluwan kiyala, anith unta area ekata dena one labbak gahaganna kiyalai kiwwe.

    but uba kiwwa eka hari mamath danna widiyata godak ratawala pfizer, moderna witharai consider karanne, lagadi thama USA wala AZ ekath ok kiwwe(AZ eka thama karala nadda danne na habai). apita ithin loku sir hadala ewana eka gahagena inna wenawa.
     
    • Like
    Reactions: TNHM

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕක ගහන්නන්වාලෙ ගහන්නෙ කියලා ඕන ගොනෙකුට තේරෙනවනෙ ඉතිං
    චීනපාං දහ අතේ විදලා අපි තමයි වේගයෙන්ම ගහන්නෙ කියලා සිංහලුන්ට ආතල් දෙනවා,
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    චිනේ ගහගෙන තියෙන්නේ ෆයිසර්ද මොඩනාද ස්පුට්නික්ද.
    සයිනොපාම් එක ගහගෙන කට වහගෙන ඉදපල්ලා බන් අනිත් ඒවා ලොකු කරගෙන දගලන්නේ උබලමනේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    වැඩක් නැත්නම් WHO එකෙන් අනුමත කරන්නේ නෑනේ.

    ඔය රටවල් අතර ප්‍රශ්නයක් තියෙන්නෙ (China vs US/west)

    චීනෙන් mRNA vaccine එකක් හැදුවත් ඒකත් පිළිගන්නෑ ඔය රටවල්
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ඔය ෆයිසර් , මොඩර්නා කොම්පැණි වලින් දේශපාලකයො අරං තියෙන්නේ, ඒක නිසා ඒ රටවල් වලට යනකොට ඒ සමාගමේ එන්නත ඉල්ලනවා, ඕක බිස්නස් ඩීල් එකක්, කොහොමත් ඔය හැමෝටම 3 වෙනි එක ගහන්න වෙනවා ලඟදිම.
     
    • Like
    Reactions: niyomax and TNHM

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,380
    32,101
    113
    View attachment 145406

    මොකක්ද බන් මේ බෙහෙත් විදිල්ලෙ තේරුම, එක එක මිනිස්සුන්ට එක එක බෙහෙත්නෙ දෙන්නෙ. පිටරටවල් වලින් සයිනෆාර්ම් ගහපු උන් ගෙන්න ගද්දි රෙස්ට්‍රික්ශන් දානවා කියන්නෙ, ඒක වැඩක් නැති නිසානෙ, එහෙනම් ඇයි ඒක අපිට විදින්නෙ මුන්.

    මුන් කාවද මේ රවටන්න හදන්නෙ.
    usas kiyanne mokadda?
     
    • Like
    Reactions: TNHM

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    චිනේ ගහගෙන තියෙන්නේ ෆයිසර්ද මොඩනාද ස්පුට්නික්ද.
    සයිනොපාම් එක ගහගෙන කට වහගෙන ඉදපල්ලා බන් අනිත් ඒවා ලොකු කරගෙන දගලන්නේ උබලමනේ.
    චීනෙත් මුල් කාලෙ සයිනොෆාම් ගහලා පස්සෙ ඒක වැඩක් නැති හන්දා සිනොවැක් ගැහුවා
     
    • Like
    Reactions: ERROR40 and TNHM

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    චීනෙත් මුල් කාලෙ සයිනොෆාම් ගහලා පස්සෙ ඒක වැඩක් නැති හන්දා සිනොවැක් ගැහුවා
    sinovac walata WHO approval thama nane. sinopharm witharai WHO approval thiyenne.
    WHO apporval thiyena sinopharm gahala mehemanam WHO approval nathi sinovac gahuwoth :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: TNHM and erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මොකක්ද අවුල , බටහිර රටවලට යනවනම් දෙනව පයිසර් ගැටලුවක් නැනෙ.ඒකෙන් අදහස් වෙන්නෙ නැ වැක්සීන් වල කොලිටියක් ගැන, ඔය ඊශ්යල් බලාපියකො පයිසර් විතරක් විද්ද කියල අමුතු වෙනසක් තියේද , ඕව නොතේරි නෙමේනෙ කුහකකමට ගු ඇන් පි හුත්තිල රගනව..
     
    • Like
    Reactions: rajitha_ks

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    • Like
    Reactions: rajitha_ks and TNHM

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    1632238584159-png.144793

    චීන්නු සයිනොෆාම් ගහන එක නවත්තුවෙ ඇයි?
    china wala sinopharm gahanne na kiyala first time ahuwe uben.
    mona hethuwata nawaththuwath WHO approval eka thiyenne e deken sinophram witharaine bn, mehe gahanna puluwan eka witharaine danata.
    who approval nathi eka gana katha karala wadak nane.
    mama personally nam hithanne pfizer, moderna, sputnik walata meeta wada godak priority denna thibba, dan wenne 98%k chinese gahaddi anithwa 2% wage.
     
    • Like
    Reactions: TNHM

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    china wala sinopharm gahanne na kiyala first time ahuwe uben.
    mona hethuwata nawaththuwath WHO approval eka thiyenne e deken sinophram witharaine bn, mehe gahanna puluwan eka witharaine danata.
    who approval nathi eka gana katha karala wadak nane.
    mama personally nam hithanne pfizer, moderna, sputnik walata meeta wada godak priority denna thibba, dan wenne 98%k chinese gahaddi anithwa 2% wage.
    :yes: :yes: පයිසර් ගන්ඩ අමාරුයි, ඕක තමයි ලොකුම ගැටලුව මේ මාසෙ හම්බෙන්ඩ තියෙන මිලියන 4 තාම නැ..පයිසර් බලන් උන්න නම් 2% තාම වැක්සින් කරල තියෙන්නෙ තියෙන සයිනොපාම් විද්ද එකෙන් ලොකු වෙනසක් උනා..

    ආන්ඩුව එක්ක ඇරියස් චිනෙ එක්ක තියෙන ඇරියස් වැක්සින් එකෙන් පුරිමහ ගන්ඩ හදන එක ගු ඇන් පි පොන්නයන්ගෙ තියෙන බලුකම..මේවගෙ රගන ගු ඇන් පි හුත්තිල වැඩි හරියක් ගහන් ඉන්නෙ සයිනොපාම් තමන් විදගෙන අනුන් ගන්නවට කුහකකමේ බුරනව
     
    • Like
    Reactions: rajitha_ks

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    View attachment 145406

    මොකක්ද බන් මේ බෙහෙත් විදිල්ලෙ තේරුම, එක එක මිනිස්සුන්ට එක එක බෙහෙත්නෙ දෙන්නෙ. පිටරටවල් වලින් සයිනෆාර්ම් ගහපු උන් ගෙන්න ගද්දි රෙස්ට්‍රික්ශන් දානවා කියන්නෙ, ඒක වැඩක් නැති නිසානෙ, එහෙනම් ඇයි ඒක අපිට විදින්නෙ මුන්.

    මුන් කාවද මේ රවටන්න හදන්නෙ.
    දෙන එකක් විදගන්න ඕවා විද්දට ලොකු වැඩකුත් නෑ
    බොරුවට බ්‍රෑන්ඩ් හොයන්නෙ නැතුව
     
    • Like
    Reactions: TNHM

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක
    1632238584159-png.144793

    චීන්නු සයිනොෆාම් ගහන එක නවත්තුවෙ ඇයි?

    පේනවනේ චීනපාන් අරන් තියෙන්නෙ මොන රටවල් ද කියලා. හද්ද දුප්පත් නැත්තං චීනෙ ණය උගුලට අහුවෙච්ච/අහුවෙන්න ඉන්න රටවල්.