මොකක්ද බන් මේ භාණ්ඩේ ?

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මොකක්ද බන් මේ භාණ්ඩේ ?

    ඇමැති ප‍්‍රසන්න ගිය ජීප් රියේ සීදුවේදී බවුසරයක් ගැටේ

    p4-1.jpg

    කාර්මික අපනයන, ආයෝජන ප‍්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතා ගමන්ගත් ජීප් රථය ඊයේ (24 දා) කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ සීදුව පිවිසුමේදී බවුසරයක ගැටී සිදුවූ අනතුරකින් ජීප් රථයට දැඩි අලාභහානි සිදුවී ඇතත් ඇමැතිවරයාට හෝ රථයේ සිටි ඔහුගේ දියණියට අනතුරක් සිදුවී නැත.

    ඇමැතිවරයා සිය දියණිය සමග මීරිගම ප‍්‍රදේශයේ ජනහමුවක් සඳහා ජීප් රථයෙන් ඊයේ (24 දා) පෙරවරු 10.30 ට පමණ ගොස් සීදුව පිවිසුමෙන් මුදල් ගෙවා පිටව යෑමට සූදානමින් සිටියදී පිටුපසින් පැමිණි බවුසර් රථයක් වාහන දෙකකද ගැටී අනතුරුව ඇමැතිවරයා ගමන්ගත් වාහනයේද ගැටී මීටර් කීපයක් ඉදිරියට ගොස් නැවතී ඇත.

    අනතුරෙන් කිසිවකුත් තුවාල ලබා නැත. අනතුරු පිළිබඳව ‘දිවයින’ කළ විමසීමකදී ඇමැතිවරයා මෙසේ කීය.

    මම ඊයේ මීරිගම ප‍්‍රදේශයේ රැුස්වීමක් සඳහා යෑමට පිටත් වුණා. මා සමග දියණියත් පැමිණියා. ඇය පිටුපස ආසනයේ සිටියදී මම රියැදුරා සමග ඉදිරි අසුන්වල සිටියා.

    අපට ඉදිරියෙන් ගිය රථය සීදුව පිටවුමෙන් මුදල් ගෙවා පිටව යෑමට නියමිතව සිටියදී ඊට පිටුපසින් අපේ රථය නවතාගෙන සිටියා.

    එවිට එකවර විශාල ශබ්දයක් සමග බවුසර් රථයක් අපි පිටුපසින් තිබූ වාහන දෙකද හප්පාගෙන අපි සිටි වාහනයේද හැපුණා. මට හිතා ගන්න බැරිවුණා බවුසර් රථය එකවරක් හැපී අපි ඉදිරියට යනවිට එම බවුසර් රථය මාර්ගයේ වැටේ වැදී නැවත අපේ වාහනයේ හැපුණා.

    බවුසරයේ තිරිංග ක‍්‍රියාත්මක නොවීම නිසා මේ අනතුර සිදුවුණත් බවුසරයේ රියැදුරුගේ දක්‍ෂතාව නිසා අපේ ජීවිතවලට අනතුරක් නොවූ බවත් කියන්න ඕනෑ. අනතුර පිළිබඳ සී.සී.ටී.වී. දර්ශන දකිනකොට තමයි අනතුරේ භයානකකම දැක්කේ. මට ඇමැතිකම ලැබුණට අමාත්‍යාංශයේ වැඩ භාරගන්න ඉන්නේ හෙටයි. (25 දා).

    චමින්ද සිල්වා
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මම දැකලා තියෙනවා jeep cherokee compass හෙන අඩුවට ඉක්මන් එකේ තියෙනවා. ඒ මොකද මචං second-hand market එකක් නැත්තේ 🙁
    හොඳ rich look එකක් තියෙන වන්ඩිය
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම දැකලා තියෙනවා jeep cherokee compass හෙන අඩුවට ඉක්මන් එකේ තියෙනවා. ඒ මොකද මචං second-hand market එකක් නැත්තේ 🙁
    හොඳ rich look එකක් තියෙන වන්ඩිය

    us wahan nisa wenna athi neda
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,850
    113
    Mother Earth

    ආයෙ මේකෙ පොඩ්ඩක් බලපන්. ඉස්සරහින් තියෙන සුදු පාට කාර් එකට මොකද වෙන්නෙ ? ඒක නැති වෙනවනෙ බන් ? නැත්තන් ඒක ඉස්සරහට තල්ලු කරන් යනවද ?:nerd:

    අනික ඇයි බන් මේ කැරි හුත්තිගෙ පුතාලා ඇමති කෙනෙක් ගැන කතා කරන්නෙ. අර සුදු පාට කාර් එකේ හිටපු මනුස්සය ගැන කතා කරන්නෙ නැත්තෙ ඇයි. අර ඉස්සරහින් හිටපු සාමාන්‍ය මනුස්සයෙක්ට වඩා ඇමති කෙනෙක් ගැන කතා කරන්න තරම් මේ මාධ්‍ය මෙච්චර පහත් ද ? ඒ මනුස්සයගෙ කාර් එක තල්ලු කරන්න ඉස්සරහට යනවා. ඒ මිනිහට මොනා වුණාද දන්නෙ නෑ.:(
     
    Last edited:
    • Like
    Reactions: ukkuwa

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ආයෙ මේකෙ පොඩ්ඩක් බලපන්. ඉස්සරහින් තියෙන සුදු පාට කාර් එකට මොකද වෙන්නෙ ? ඒක නැති වෙනවනෙ බන් ? නැත්තන් ඒක ඉස්සරහට තල්ලු කරන් යනවද ?:nerd:

    අනික ඇයි බන් මේ කැරි හුත්තිගෙ පුතාලා ඇමති කෙනෙක් ගැන කතා කරන්නෙ. අර සුදු පාට කාර් එකේ හිටපු මනුස්සය ගැන කතා කරන්නෙ නැත්තෙ ඇයි. අර ඉස්සරහින් හිටපු සාමාන්‍ය මනුස්සයෙක්ට වඩා ඇමති කෙනෙක් ගැන කතා කරන්න තරම් මේ මාධ්‍ය මෙච්චර පහත් ද ? ඒ මනුස්සයගෙ කාර් එක තල්ලු කරන්න ඉස්සරහට යනවා. ඒ මිනිහට මොනා වුණාද දන්නෙ නෑ.:(

    math oka notice kara ban
    eka missing wenawa ne
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ආයෙ මේකෙ පොඩ්ඩක් බලපන්. ඉස්සරහින් තියෙන සුදු පාට කාර් එකට මොකද වෙන්නෙ ? ඒක නැති වෙනවනෙ බන් ? නැත්තන් ඒක ඉස්සරහට තල්ලු කරන් යනවද ?:nerd:

    අනික ඇයි බන් මේ කැරි හුත්තිගෙ පුතාලා ඇමති කෙනෙක් ගැන කතා කරන්නෙ. අර සුදු පාට කාර් එකේ හිටපු මනුස්සය ගැන කතා කරන්නෙ නැත්තෙ ඇයි. අර ඉස්සරහින් හිටපු සාමාන්‍ය මනුස්සයෙක්ට වඩා ඇමති කෙනෙක් ගැන කතා කරන්න තරම් මේ මාධ්‍ය මෙච්චර පහත් ද ? ඒ මනුස්සයගෙ කාර් එක තල්ලු කරන්න ඉස්සරහට යනවා. ඒ මිනිහට මොනා වුණාද දන්නෙ නෑ.:(

    :(:(:(
     
    KanishWJ

    Active member
  • Feb 16, 2015
    463
    90
    28
    ආයෙ මේකෙ පොඩ්ඩක් බලපන්. ඉස්සරහින් තියෙන සුදු පාට කාර් එකට මොකද වෙන්නෙ ? ඒක නැති වෙනවනෙ බන් ? නැත්තන් ඒක ඉස්සරහට තල්ලු කරන් යනවද ?:nerd:

    කාර් එකේ වැදිලා කාර් එක තල්ලු කරගෙන ඉස්සරහට යනවා. බවුසරේ දකුණට කැපුවට පස්සේ කාර් එක ඔහේ ටික දුරක් ඉස්සරහට යනවා. වීඩියෝ එකක අන්තිම හරියක තිබුනා සිද්දිය.