මොකක්ද බන් මේ මීදුම ?

topkollek

Well-known member
  • May 22, 2014
    44,617
    1
    59,146
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අල්ලපු ගෙදර නංගිව පේන්නෙත් නෑ

    image.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,298
    102,239
    113
    ලංකාවේ මෙහෙම නම් ඉන්දියාවේ ඉන්න බැරිව ඇතිනෙ. ඒත් එහෙම කේස් එකක් වාර්තා වෙලා තියෙනවද?
    උන්ට ඉතිං ඕක ගානක් නැතුව ඇති. අල්ලපු එකා පේන්නේ නැති ගානට ගිහිං තිබ්බ පොටෝ එහෙමත් තිබ්බේ.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,008
    8,583
    113
    ලංකාවේ මෙහෙම නම් ඉන්දියාවේ ඉන්න බැරිව ඇතිනෙ. ඒත් එහෙම කේස් එකක් වාර්තා වෙලා තියෙනවද?
    magadige youtube channel eke pora indiyawe travel karanawa.. ehe meeduma adu wela kiyala tibba.
    Wind direction nisa anthimata mehata thama enne
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,232
    24,091
    113
    ලංකාවේ මෙහෙම නම් ඉන්දියාවේ ඉන්න බැරිව ඇතිනෙ. ඒත් එහෙම කේස් එකක් වාර්තා වෙලා තියෙනවද?
    නැතුව. පොඩ්ඩක් ඉන්දියාවෙ cities වල ට්‍රැවල් වීඩියෝස් එහෙම බලපන්කො. උන්ගෙ Reddit වල එහෙමත් සීන් එක යනව නිතරම.