මොකක්ද බන් මේ රටට වෙන්නේ?

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ක්‍රිස්තියානි කෙනෙක් හැටියට උබට ප්‍රශ්නයක් නම් කියපන්. අපි උබලා වෙනුවෙන් පෙනී ඉන්නම්.

    :lol::lol::lol::lol:

    මුලින්ම සාසන‍ේ හදාගෙන හිටපන් බන් අනුන්නට උදව් කරන්න කලින්...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    dalada01.jpg


    Meke mahindata burana hatta mewa nataddi puka uda dagena nidagena inna atte

    ඕක එඩිට් කරපු එකක් බන්. දැක්ක ගමන් පෙන්නේ නැද්ද. උඹ මාලිගාවට ජීවිතේට ගිහින් නෑ වගේ මට පෙන්නේ.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඕක එඩිට් කරපු එකක් බන්. දැක්ක ගමන් පෙන්නේ නැද්ද. උඹ මාලිගාවට ජීවිතේට ගිහින් නෑ වගේ මට පෙන්නේ.

    පව් යකෝ අරු ළිදේ :(:( :lol::lol: