මොකක්ද බන් මේ සිඟිති ආතල් එක?

හෙළයා

Active member
  • Jun 15, 2011
    373
    42
    28
    මොකක්ද බන් මේ සිඟිති ආතල් එක?

    මම ආව දවසෙ ඉදන් දැනට දෙන්නෙක් මේ වගේ ත්‍රේඩ්ස් දැම්මා.. ඒ උනාට කිසිම කෙනෙක් ගිහින් නැහැ.. මොකක්ද බන් ඒ සීන් එක?

    http://www.elakiri.com/forum/showthread.php?t=1155681

    http://www.elakiri.com/forum/showthread.php?t=262896

    http://www.elakiri.com/forum/showthread.php?t=1102932

    http://www.elakiri.com/forum/showthread.php?t=332268

    http://www.elakiri.com/forum/showthread.php?t=198746

    http://www.elakiri.com/forum/showthread.php?t=210704

    මම මේ ත්‍රේඩ්ස් ටික හොයා ගත්තේ ගූගල් එකෙන්.. තව ත්‍රේඩ්ස් 67ක් තියෙනවා... ඒ 67 දෙනාගෙන් ඇත්තටම ගිහින් තියෙන්නෙ එක්කෙනෙක් විතරයි:P
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හෙළයා;10489241 said:
    අම්මට සිරි කිව්වලු එහෙමද? මම හිතුවෙ උන්ට ඔල්මාදෙ කියලා:rofl:
    පොපියුලෑරිටි එක වැඩි කරගන්න පුලුවන් නේ :P
     

    හෙළයා

    Active member
  • Jun 15, 2011
    373
    42
    28
    පොපියුලෑරිටි එක වැඩි කරගන්න පුලුවන් නේ :P

    හෙට අනිද්දට මමත් එකක් දාන්න ඕන.. උබ ඇවිත් යන්න එපා කියලා අඩලා පොළවෙ පස් කාපන් හරි:nerd:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හෙළයා;10489284 said:
    හෙට අනිද්දට මමත් එකක් දාන්න ඕන.. උබ ඇවිත් යන්න එපා කියලා අඩලා පොළවෙ පස් කාපන් හරි:nerd:
    :rofl::rofl: එල එල :P
     

    LonelyLife

    Member
    Jun 12, 2011
    910
    239
    0
    පෝයත් ළඟ නෑ:oo::oo:. අනේ මන්ද බන්. කට්ටියට පිස්සු තද වෙලා වගේනේ:P:P:oo:.
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මෙතන කියන්න බැරි කාරණාත් හිතෙනවා සමහරු යනවා කියලා දාලා තියන ත්‍රෙඩ් දැකපුවාම ඒත් මට හිතෙන්නේ ගොඩක් අය realizeකරගන්නවා එයාලට බනින අයට වඩා කැමති අය ඉන්නවා කියලා
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    හෙළයා;10489248 said:
    මේක හරියට කාළගෝලයා ගඟට බහින සීන් එක වගේ... කෑ ගහන් දුවනවා... අයෙත් එනවා:P
    :lol: