මොකක්ද බන් මේ සීන් එක? පාරේ වාහනයක් නවත්තන් බැරි සීන් එකක් තියෙනවද? 🤔🤔

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,915
    15,272
    113
    35
    Spain
    ඔය පොඩි පාරෙ වෙන කොහද ඉතිං නවත්තන්නෙ.

    මේකෙ උන්ට අනුව උට තාප්පෙ උඩ ත්‍රීවීල් එක තියල තමයි ගේට්ටුව වහන්න වෙන්නෙ
    තීවීල් එක කිහිල්ලේ ගහගෙන තමයි ගේට්ටුව වහන්න ඕන.
     
    • Haha
    Reactions: hapriyankara