මොකක්ද බම් ඒ පාර

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎


    බලපන් ඇසිඩ් නැවක් නේද අම්මෝ මොනා වෙයිද දන්නේ නැහැ මේ පාර නම්

    0560F88B-F30B-4ADD-B7B8-3D0B7E68A268.jpeg

    ------ Post added on May 25, 2021 at 8:53 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඇදං ගිහින් අතාරින්න බැරිද ලංකාවෙ බෝඩරෙන් එළියට
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඇදං ගිහින් අතාරින්න බැරිද ලංකාවෙ බෝඩරෙන් එළියට
    එහෙන් ඉන්දියාවේ උන් මල මිනී පාකරල ඒවනව අම්බානක මේ දවස්වල මෙහෙන් කොහෙවත් නැති මකත නැව් ගිනි ගන්නව. මාලු
    කෑල්ලක් නම් කාල ඉවරයි අප්පා මේ යන විදියට
     
    • Like
    Reactions: Boralugoda01

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    දන්නේ නැති නිසා අහන්නේ අර ඒයා ෆෝස් එකේ හෙලිකොප්ටර් වලින් ගින්න මැදට දාන පොඩි පාර්සල් වලින් වැඩක් තියනවද
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    දන්නේ නැති නිසා අහන්නේ අර ඒයා ෆෝස් එකේ හෙලිකොප්ටර් වලින් ගින්න මැදට දාන පොඩි පාර්සල් වලින් වැඩක් තියනවද
    badu naha ban owata. oya tiyena tika danawa gihin. lankawata pahasukam naha
     
    • Sad
    Reactions: Los pollos hermanos