බලපන් ඇසිඩ් නැවක් නේද අම්මෝ මොනා වෙයිද දන්නේ නැහැ මේ පාර නම්
------ Post added on May 25, 2021 at 8:53 PM
එහෙන් ඉන්දියාවේ උන් මල මිනී පාකරල ඒවනව අම්බානක මේ දවස්වල මෙහෙන් කොහෙවත් නැති මකත නැව් ගිනි ගන්නව. මාලුඇදං ගිහින් අතාරින්න බැරිද ලංකාවෙ බෝඩරෙන් එළියට
badu naha ban owata. oya tiyena tika danawa gihin. lankawata pahasukam nahaදන්නේ නැති නිසා අහන්නේ අර ඒයා ෆෝස් එකේ හෙලිකොප්ටර් වලින් ගින්න මැදට දාන පොඩි පාර්සල් වලින් වැඩක් තියනවද
ඔව් බන් මට නම් හිතෙන්නේ ගින්නට දැනෙන්නේවත් නෑ ඒ දාන ටිකbadu naha ban owata. oya tiyena tika danawa gihin. lankawata pahasukam naha
lack of facilitiesඔව් බන් මට නම් හිතෙන්නේ ගින්නට දැනෙන්නේවත් නෑ ඒ දාන ටික