මොකක්ද මචන් මේ Case එක??? 18+ 18+ 18+

Roxx 123

Active member
  • May 14, 2015
    333
    119
    43
    මොකක්ද මචන් මේ Case එක??? 18+ 18+ 18+

    මල්ලි උබට නිවන් සුව😟 උබව මේ විදියට ගහල මරපු උන්ට ආයේ ඒ අතින් බත් කටක් කන්න නොලැබේවා. උබට කලා වගේම දෙයක් උන්ටත් වෙන්න ඕන. වීරකැටියෙ මුර පොලවල් දාගෙන ඉන්නව නේද මහලොකු පොලිසිය රෑ තිස්සෙම එලිවෙනකන්. කොහෙද යකෝ තොපි හිටියේ මේ අහිoසකය මරල දාල යනකන් ටව්න් එක මැදම.

    මොකක්ද බන් වෙලා තියෙන්නේ?
    :angry::angry::angry::angry::angry:

    20108557_1365768283471667_6143237940320122029_n.jpg


    20031553_1365768300138332_9196665776156917453_n.jpg


    :angry::angry::angry::angry::angry:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Musical show ekakata passe una deyak man hithanne. paw ithin monawa unath. niwan suwa labewa.
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    අපෝ ඔය බෙලිඅත්ත වීරකැටිය මහා මදාවියෝ බං ඉන්නේ...බොහොම කලාතුරකින් තමයි එකෙක් දෙන්නෙක් ඉන්නේ මනුස්ස කමට හිනා වෙලා මිනිසුන්ට උදව් කරන...පකේ චන්ඩී...
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ෆේස් බුක් එකේ අනුන්ගේ පුකවල් බල බලා ඉදලා, ලංකාවේ වෙන දේවල් වත් දන්නේ නැතුව පුකේ අඑර ගන්න පෝස්ට් දාන උබල වගේ උන්ට, ලංකාවේන් නිව්ස් එකක් මෙන්න.
    වීරකැටිය නගරයේ දී අද(17) අලුයම දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් සිදුවූ පිහි ඇනුමක දී තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

    රවිඳු නිම්සර ගාර්දියවසම් (22) නමැති තරුණයකු පිහි ඇනුම් කා මියගොස් ඇති අතර වීරකැටිය නගරයේ පැවති ඇසළ මේලා සැණකෙළියේ රාත්‍රී සංගීත සංදර්ශනය නරඹා ආපසු යමින් සිටි දෙපිරිසක් අතර මෙම ගැටුම ඇතිවී තිබේ.
     
    Last edited:

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මූ කොහොම එකෙක් ද ..මූගේ set එක හිටියද නැද්ද දන් නැනේ
    මැරුන එක නං පව් වැඩේ තාම 22යි නේ :(
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,629
    13,327
    113
    අපෝ ඔය බෙලිඅත්ත වීරකැටිය මහා මදාවියෝ බං ඉන්නේ...බොහොම කලාතුරකින් තමයි එකෙක් දෙන්නෙක් ඉන්නේ මනුස්ස කමට හිනා වෙලා මිනිසුන්ට උදව් කරන...පකේ චන්ඩී...

    බෙලිඅත්ත වීරකැටිය අම්මෝ දකුණේ හොදම හරිය
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Oya patte ewunge wade kela ganna eka. Mathakada eka parak match ekak balanna gihin kela gatte stadium eke pututh galawagena
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    බෙලිඅත්ත වීරකැටිය අම්මෝ දකුණේ හොදම හරිය

    ඔව් බං..මහ මෝඩ හැත්තක් ඉන්නේ....ඇගටමයි එන්නේ මොකක් හරි උනොත්...මේ ඇටෙන් පොත්තෙන් ආපු උනුත් ගේමමයි ඉල්ලන්නේ පැත්තේ ඉන්න අපතයොන්ගේ හයිය අරන්...ඒ පැතිවල යනවානම් බොහොම පරිස්සමෙන් ‍යන්න ඕනේ වාහනේක උනත්...පොලීසියත් මෙලව රහක් නෑ...ඔක්කම උන්ට සපොර්ට් මැර බලේට...
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,569
    113
    අපෝ ඔය බෙලිඅත්ත වීරකැටිය මහා මදාවියෝ බං ඉන්නේ...බොහොම කලාතුරකින් තමයි එකෙක් දෙන්නෙක් ඉන්නේ මනුස්ස කමට හිනා වෙලා මිනිසුන්ට උදව් කරන...පකේ චන්ඩී...

    Api podi kale cmb keselwatta ohomalu janadipathi ushnae gahapu un inne oya patte
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මොන මගුලකට ඕවට යනවද බන්

    කොටා උබ ගිහින් නෑද්ද ෂෝ බලන්න. පට්ට ආතල්නේ. පුකවල් මිරිකන්න බඩු සෙට් කරගන්න කියාපු තෑන්නේ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපෝ ඔය බෙලිඅත්ත වීරකැටිය මහා මදාවියෝ බං ඉන්නේ...බොහොම කලාතුරකින් තමයි එකෙක් දෙන්නෙක් ඉන්නේ මනුස්ස කමට හිනා වෙලා මිනිසුන්ට උදව් කරන...පකේ චන්ඩී...

    :yes:
     

    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    මුට පකේ යාලුවෝ ටිකක් ඉදල තියෙන්නෙ ..යකෝ මූව hospital එකකටවත් අරගෙන ගිහින් නැහැනේ ...