මොකක්ද මචන් මේ Case එක??? 18+ 18+ 18+
මල්ලි උබට නිවන් සුව
උබව මේ විදියට ගහල මරපු උන්ට ආයේ ඒ අතින් බත් කටක් කන්න නොලැබේවා. උබට කලා වගේම දෙයක් උන්ටත් වෙන්න ඕන. වීරකැටියෙ මුර පොලවල් දාගෙන ඉන්නව නේද මහලොකු පොලිසිය රෑ තිස්සෙම එලිවෙනකන්. කොහෙද යකෝ තොපි හිටියේ මේ අහිoසකය මරල දාල යනකන් ටව්න් එක මැදම.
මොකක්ද බන් වෙලා තියෙන්නේ?










මල්ලි උබට නිවන් සුව
මොකක්ද බන් වෙලා තියෙන්නේ?












