මොකක්ද මම දැන් කරන්න ඕනි

chathuvv

Well-known member
  • Jun 28, 2008
    3,308
    642
    113
    1000197330.jpg
     
    • Like
    Reactions: 2osama

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    892
    1,049
    93
    Thread එකක් දාන කොට හරියට topic eka daapan.

    මේකට මොකක්ද කරන්නේ මචන්ලා. ඊයේ ගෙදරට ඇවිත් තිබ්බේ. මන් මොකුත් tax file submit කරේ නෑ. මේක දැක්කම බය හිතුනා නඩුවත් දායි කියලා. මේ වැඩේ පිලිවලට කරගන්න හැටි ගැන thread, videos එහෙම තියෙනවනම් දාන්න.

    603828264_2256689404838705_5194091947395893021_n.jpg
    උබටත් ආවා නේද බන්, මොකද කළේ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,680
    113
    38
    Ow. Mama original post creator ta msg ekak demma
    මේක බලන්න කරන්න ඕනේ දේ තියෙනවා. දවස් 14 තමයි දෙනවා කියන්නේ මේ වීඩියෝ එක අනුව
    බල බල ඉන්නේ නැතුව කරන්න ඕනේ දේ කරලා දාන්න.