උබටත් ආවා නේද බන්, මොකද කළේමේකට මොකක්ද කරන්නේ මචන්ලා. ඊයේ ගෙදරට ඇවිත් තිබ්බේ. මන් මොකුත් tax file submit කරේ නෑ. මේක දැක්කම බය හිතුනා නඩුවත් දායි කියලා. මේ වැඩේ පිලිවලට කරගන්න හැටි ගැන thread, videos එහෙම තියෙනවනම් දාන්න.
![]()
මේක බලන්න කරන්න ඕනේ දේ තියෙනවා. දවස් 14 තමයි දෙනවා කියන්නේ මේ වීඩියෝ එක අනුවOw. Mama original post creator ta msg ekak demma
mata eka amathaka una bn. den mathak une meka dekalaඋබටත් ආවා නේද බන්, මොකද කළේ