මොකක්ද මෙ ලිශ්මෙනියොසිස්?

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    avatar181897_9.gif
     

    nalaka1163

    Member
    Jun 9, 2011
    37
    3
    0
    Meka loku case ekak kollane. Ape thattage kawa me satha. Thuwale athulatama injection dunna masa ganak yanakalma. Dan nam shape, namuth kakula idimenawa hitapu gaman.
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,041
    9,678
    113
    එක තැනක නෑ
    supiri macho..... dan nati godak denagatta. kari massek ne :P 6+

    මල් වල එහෙම තමයි ගොඩක් උන් ජිවත් වෙන්නේ. සමහර මල් වෙලනකොට උන්ව කුඩු වෙනවා. මේ රෝගය එහෙම බෝ වීමේ අවදානමක් තියෙන බව රහස් ආරංචි මාර්ග පැවසුවා. ඔන්න ටී-ශ්ර්ටයෝ බලාගෙන. උඹ අවදානමේ :yes: :rolleyes::rolleyes: :sorry: :sorry: :rofl: :rofl:
     
    Last edited:

    nalaka1163

    Member
    Jun 9, 2011
    37
    3
    0
    Wadi vistara Kiyanne podi bibilak avit nitara kasanawanam dr kenekuta pennanna ikmanin, age punchi tuwalayak wath tiyaganna EPA. Me sath parana thuwala wala bittara danawa.ape thattata une eka. Thattage aga purama loku Palu wage damma. 99n shape une.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩෝ මාව කෑවා නේ බන් මුන්. මම මේ විස්තර හොයද්දි මේක දැක්කේ. මගේ අත් දෙකයි කකුල් දෙකයි කාල ඔය වගේ බිබිලි හැදිලා හොඳ වුණා. ලොකු තුවාලයක් නම් හැදුනේ නෑ. බෙහෙත් ගන්න ඕනෙද බන්?
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    අඩෝ මාව කෑවා නේ බන් මුන්. මම මේ විස්තර හොයද්දි මේක දැක්කේ. මගේ අත් දෙකයි කකුල් දෙකයි කාල ඔය වගේ බිබිලි හැදිලා හොඳ වුණා. ලොකු තුවාලයක් නම් හැදුනේ නෑ. බෙහෙත් ගන්න ඕනෙද බන්?
    appatasiri ubeth kawada dan thuwala hodtma hoda nam beth ona na naththan aniwa ganin
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    appatasiri ubeth kawada dan thuwala hodtma hoda nam beth ona na naththan aniwa ganin

    ඔව් බන්. අපි දන්නෙත් නැතුව හිටියේ මුන් මොක්කුද කියල. තාත්තා අහම්බෙන් පත්තරේක තියෙනවා දැකල මේ අනතුරු ඇඟවීම. පස්සේ අපිට කිව්වම මාත් හොයල බැලුවේ. මූ තමයි සතා. දැන් නම් අඩුයි ගොඩක් දුරට. උන් ඉන්නේ කාමරවල අඳුරු මුළුවල. ඒ මුළුවලට mortein insect killer එක ගැහුවට පස්සේ නම් උන් ආවේ නෑ. බලමුකෝ ඉස්සරහට. තුවාල නම් ලොකුවට හැදුනේ නෑ. කාපු තැන බිබිලක් වගේ හැදිලා කැඩිලා ලේ බින්දුවක් වගේ කැටියක් හැදිලා හොඳ වුණා. හොඳ වෙච්ච තැන කළු ලපයකුත් ඉතුරු වුණා. දැන් නම් ඒවත් මැකිලා යනවා.