Meka loku case ekak kollane. Ape thattage kawa me satha. Thuwale athulatama injection dunna masa ganak yanakalma. Dan nam shape, namuth kakula idimenawa hitapu gaman.





machan tawa wistara dapan me ganasupiri macho..... dan nati godak denagatta. kari massek ne6+

thanksWadi vistara Kiyanne podi bibilak avit nitara kasanawanam dr kenekuta pennanna ikmanin, age punchi tuwalayak wath tiyaganna EPA. Me sath parana thuwala wala bittara danawa.ape thattata une eka. Thattage aga purama loku Palu wage damma. 99n shape une.
appatasiri ubeth kawada dan thuwala hodtma hoda nam beth ona na naththan aniwa ganinඅඩෝ මාව කෑවා නේ බන් මුන්. මම මේ විස්තර හොයද්දි මේක දැක්කේ. මගේ අත් දෙකයි කකුල් දෙකයි කාල ඔය වගේ බිබිලි හැදිලා හොඳ වුණා. ලොකු තුවාලයක් නම් හැදුනේ නෑ. බෙහෙත් ගන්න ඕනෙද බන්?
appatasiri ubeth kawada dan thuwala hodtma hoda nam beth ona na naththan aniwa ganin
වැලි මැස්සට ජිවත් වෙන්න පලුවන් මොනවගේ පරිසරයකද ?
