මොකක්ද මෙ ලිශ්මෙනියොසිස්?
මොකක්ද මෙ ලිශ්මෙනියොසිස්?
මොකක්ද මෙ
ලිශ්මෙනියොසිස්?
ලිශ්මෙනියොසිස් යනු Leishmania ගණයට අයත් ඒක සෛලික පරපෝශිතයෙකු මගින් ආසාදනය වන ගැහැනු වැලි මැස්සා(phlebotomine sandflies) මගින් බො වන රෝගි තත්වයකි.
ලංකාවේ මෙම රෝගය බො කරන Leishmania විශේශය Leishmania donovani නම් වෙ.
මෙම රොගය දිවයිනේ උතුර, උතුරු මැද හා නැගෙනහිර ප්‍රදෙශ වල සුලභව ඇතත් එම ප්‍රදේශ වලට ගමන් බිමන් වන්දනා චාරිකා ආදිය යන සංචාරකයන්ටද මෙය ආසාදනය වීමේ අව්දානමක් ඇත.
ඔක්කොම ටයිප් කරන්න කම්මැලි බන්
එ නිසා අත් පත්‍රිකාවක පින්තූර ටිකක් දාන්නම් එකෙ ඔක්කොම තියනවා
අපැහැදිලි දෙයක් තියනවනම් අහන්න

+7