මොකක්ද මේකෙ අවුල?

topkollek

Well-known member
  • May 22, 2014
    44,551
    1
    59,061
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොකක්ද මේකෙ අවුල?

    15747420_351787831854282_134070204884002542_n.jpg

    මොකක්ද මේකෙ අවුල?:confused:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    කෙල්ල එක්ක ඉදන් ඉන්න කොල්ල වෙනුවට ඌ අදින පින්තුරේ කෙල්ල ලගින් ඌව ඇදල තියෙන්නෙ :rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    eka waraddak da?:confused:

    ඒකෙ වරදක් නෑ..
    බලාගෙන අදින චිත්‍රයක් උනාම අදින චිත්‍රය ඉස්සරහ තියන දේට වඩා වෙනස් දෙයක් නිසා පොස්ට් එක හදපු එකා ඒ පොයින්ට් එකේ ඉදන් වැරැද්ද මොකද්ද කියල අහල තියෙන්නෙ..
    නැතුව කරන දේ වරදක් නිසා නෙවේ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    චිත්‍රෙ අඳින එකා ඉන්න තැන අනුව උට බොහෝ විට ලඟ තියෙන නැවෙන් කොටසක් වත් කපල් එකට වැහිල තියෙන්න ඕනෙ සහ ඈත පොඩියට පේන නැව උට හොඳට පේන්න ඕනෙ ඒත් චිත්‍රෙ තියෙන්නෙ ඒකෙ අනික් පැත්ත :yes: :yes:
    තව පොල්ගහ තියෙන විදිහ අනුව උට කොහොමටවත් පොල් අතු නැවේ ගෑවෙනව වගේ පේන්න බෑ :no: :no:
    ඒ කියන්නෙ මේක photoshop කරපු එකක් ඇතත් එකක් නෙමේ :no: :no:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    :lol: