කෙල්ල එක්ක ඉදන් ඉන්න කොල්ල වෙනුවට ඌ අදින පින්තුරේ කෙල්ල ලගින් ඌව ඇදල තියෙන්නෙ![]()

eka waraddak da?![]()



චිත්‍රෙ අඳින එකා ඉන්න තැන අනුව උට බොහෝ විට ලඟ තියෙන නැවෙන් කොටසක් වත් කපල් එකට වැහිල තියෙන්න ඕනෙ සහ ඈත පොඩියට පේන නැව උට හොඳට පේන්න ඕනෙ ඒත් චිත්‍රෙ තියෙන්නෙ ඒකෙ අනික් පැත්ත![]()
තව පොල්ගහ තියෙන විදිහ අනුව උට කොහොමටවත් පොල් අතු නැවේ ගෑවෙනව වගේ පේන්න බෑ![]()
ඒ කියන්නෙ මේක photoshop කරපු එකක් ඇතත් එකක් නෙමේ![]()
![]()
