මොකක්ද මේකෙ තේරුම 🤔

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ලපය කෙලින් වැඩ නැති හින්ද උට‍ ඉරක් ඇදල දීල :p
    අවසාන වෙනකන් අනිත් උන් එක්ක එකතු වෙන්න එපා තනියම පලයන් කියනවද දන්නෙත් නා
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    අනිත් උන් ඔක්කොම දුවන්න ලැස්ති අනුර දිහා බාලාගෙන, අනුර දුවන්නෙ ලයින් එක බාලාගෙන,

    අනුරගෙ ලයින් එක අඩුවෙන් කැපිලා ලොකු දුරක් දුවන්නෙ නැ, අනිත් උන්ගෙ ලයින් කැපිලා තියෙන්නෙ වැඩියෙන් දුවපු දුර වැඩි,
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලපය කෙලින් වැඩ නැති හින්ද උට‍ ඉරක් ඇදල දීල :p

    කොහෙන් ගියත් එක ම පාරෙ. අනුර ඇර. හැබැයි මැද ඉර නම් මටත් තේරෙන්නේ නෑ

    ඒ scale break එකක් තියෙන්නෙ. අර දිගට තියන චාට් වල එහෙම දිග අඩුකරගන්නෙ මැදින් කපල.. අගයි මුලයි එක පින්තූරෙ පෙන්නන්න එහෙම දාල තියෙන්නෙ

    scalebreak_edges9864.png
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනුරගෙ ලයින් එක අඩුවෙන් කැපිලා ලොකු දුරක් දුවන්නෙ නැ, අනිත් උන්ගෙ ලයින් කැපිලා තියෙන්නෙ වැඩියෙන් දුවපු දුර වැඩි,
    මුලු ට්‍රැක් එකම ඔතන අදින්න බැරි හින්දා දෙකට කඩලා පෙන්නලා තියෙන්නේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    ලපයට ඉදිරිය තේරුම් ගන්න බැහැ කියලා🤣
    ලපයා ඇරෙන්න අනිත් හැම එකාම පල් හොරු වංචාකාරයෝ කියල තියන්නේ 🤣
     
    • Wow
    Reactions: Hyaenidae

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    running event wala hamoma duwanne tamage track eke witarai... eka tamai rule eka..

    meke anura witarak tamange track eke taniyama duwanakota, anik hatta okkoma ekata eka track ekaka duwanawa kiyala kiyanne ithin....
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මුලු ට්‍රැක් එකම ඔතන අදින්න බැරි හින්දා දෙකට කඩලා පෙන්නලා තියෙන්නේ.
    එහෙම කියන්න පුලුවන්, එකෙ වැරැද්දක් නැ, අනුරලා ඉස්සර ඉදලාම දිවුවෙ එගොල්ලන්ගෙ ලයින් එහෙක එක මිනිස්සුන්ට තෙරෙනවද නැද්ද වැඩක් නැ, අනිත් සෙට් එක අනුර දිහා බලන් දුවන්න ලැස්ති හැබැයි ලයින් එකක් නැ,

    ලෙසි මොකක්ද ලයින් එහෙක දුවන එකද, ලයින් එකක් නැතුව දුවන එකද,

    ලන්කාවෙ මිනිස්සුන්ට ඔන ක්‍රමයක් ඇතුව වැඩ වෙන්නද ක්‍රමයක් නැතුව වැඩ වෙන්නද,
     
    • Wow
    Reactions: Hyaenidae

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,032
    34,513
    113
    ලපයියට ජනපති වෙන්නේ බැරි වුනොත් එකෙන් කියවෙන්නේ සිරිලංකාවේ ඉන්නේ මන්ද බුද්ධිකයෝ කියලයි
     
    • Wow
    Reactions: Hyaenidae

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අනුරයා විතරයි තනියම finish කරන තැනට යන්නේ. අනිත් උන් ඔක්කොම මගදි එකතු වෙනවා කියලා තියෙන්නේ. ඔක්කොම අනුර දිහා බලාන ඉන්න එකෙන් කියවෙන්නේ උන්ට ඉන්නේ එක competitor කෙනෙක් විතරයි කියලා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    එහෙම කියන්න පුලුවන්, එකෙ වැරැද්දක් නැ, අනුරලා ඉස්සර ඉදලාම දිවුවෙ එගොල්ලන්ගෙ ලයින් එහෙක එක මිනිස්සුන්ට තෙරෙනවද නැද්ද වැඩක් නැ, අනිත් සෙට් එක අනුර දිහා බලන් දුවන්න ලැස්ති හැබැයි ලයින් එකක් නැ,

    ලෙසි මොකක්ද ලයින් එහෙක දුවන එකද, ලයින් එකක් නැතුව දුවන එකද,

    ලන්කාවෙ මිනිස්සුන්ට ඔන ක්‍රමයක් ඇතුව වැඩ වෙන්නද ක්‍රමයක් නැතුව වැඩ වෙන්නද,
    අනුර ලයින් එකේම දුවයි බලාගෙනම ඉඳපන්🤣
     
    • Wow
    Reactions: Hyaenidae