මොකක්ද මේ අවුල Windows can not access ? network error
cross cable එකක් පාවිච්චි කරලා computer දෙකක ip මරුකරල ගහල share කරල computer දෙක network කරගත්ත data transfer කරගන්න. ඒත් දැන් මෙන්න මෙහෙම එකක් එනව. Windows can not access \\192.168.1.2\c you do not have permission to access \\192.168.1.2\c Contact your network administrator to request access. දැන් මොනව කරත් ඔය error එක එනවා. කොච්චර කරත් හරියන්නෑ. networking expert කෙනෙක් කියනවද මේක හදාගන්නේ කොහොමද කියලා. ලොකු උදවුවක්. පොඩි දෙයක් ඇත්තේ ඒත් හොයාගන්න බෑ.permission වල ප්රශ්නයක් මන් හිතන විදියට. (Windows 7 වල)