මොකක්ද මේ අවුල...???

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    14.0.1 thiyenne:sorry:

    oka unstall karanna ahenam habai full ma,(advance unstlater)1kin, book mark backup kara gena:yes: ita pasa 16. walin ahea version 1 danna a, 17.01 podi cause 1 thiynwa wage habai, JAVA update karala neda:confused:
     

    amila.madushan

    Well-known member
  • Mar 23, 2010
    375
    230
    63
    40
    Lost
    මගෙත් පොඩි කේස් එකක් තියනව මචං. ෆයර් ෆොක්ස් වලින් ලොග් වෙන්න බෑ. ෆ්ලෑශ් එරර් එකක් එනවා. දැන් මේ ක්‍රෝම් පාවිච්චි කරන්නෙ.

    බුම්ප්


    :yes::yes::yes::yes::yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නෑ මචං ෆ්ලෑශ් ප්ලේයර් එක අප් ටු ඩේට්.
    ස්ක්‍රිප්ට් එරර් එකක් මම හිතන්නෙ

    :yes:
    ඕකට ෆයර්ෆොක්ස් ඩවුන්ග්‍රේඩ් කරපන්
     

    gnome89

    Well-known member
  • Mar 21, 2009
    2,203
    127
    63
    OEP
    2ytsk0o.jpg

    matath awa meka. oya url eka adblock plus eken block kala. dan awlak na
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    නෑ මචං ෆ්ලෑශ් ප්ලේයර් එක අප් ටු ඩේට්.
    ස්ක්‍රිප්ට් එරර් එකක් මම හිතන්නෙ


    2ytsk0o.jpg

    nae machan matath mekamai enne ban,, dan nitarama wage enawa ELAKIRI open karama.. mama hituwe firefox awlak kiyala. mama deparak 3parkma delete karala demma firefox. eath enawa, mama MACbook ekaka pawichi karanne,,

    mokakda danne ne seen eka ne>??


    screenshot20121207at328.png
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මගෙත් ඔහොම අවුලක් තියෙනව කොල්ලො.. එයාටෙල් එකෙන් එළකිරි එන්න බෑ.. උඹ කරපු වැඩේම කරල තමා මාත් ලොග් වෙන්නෙ.. :D