japura campus eka pethe me wage man kenek innawa..... ege nuul potak wath ne... girls lage boarding assse ringanawa kiyala aranchi wuna![]()
japura campus eka pethe me wage man kenek innawa..... ege nuul potak wath ne... girls lage boarding assse ringanawa kiyala aranchi wuna![]()

Ohoma thamai ban... hoda thread walata kattiya enne naha....
Kunuharupa ewanam bump wenawa hitu kiyala![]()



ප්‍රදර්ශන කාමය කියන එක විවිධ ආකාර වලින් පිටතට එනවා... ලිංගේන්ද්‍රය ප්‍රදර්ශනය කිරීම පමණක් නෙමෙයි.. කාන්තාවන්ට පහත් අසභ්‍ය විහිලු කිරීමත්.. කාන්තාව දිහා කාමුක ආකාරයට බලා ඉඳීමත් මම හිතන්නේ ඕකෙම කොටසක්. අපේ ගොඩක් තරුණියන් මේ දේවල් නිසා අපහසු තාවයට පත් වෙනවා.. ඇතැම් වෙලාවට තමන් කැමති ඇඳුමක් (ශරීරය නිරාවරණය වෙන එකක්ම වෙන්න ඕනේ නෑ.. ) අඳින්නවත් බෑ. ඒ වගේම තනියෙන් බස් රථයක යන්නත් බෑ.. ඇතැම් පිරිමි හිතන් ඉන්නේ කාන්තාව කියන්නේ ඕනම වෙලාවක තම්න්ගේ යහනට කැන්දන් එන්න පුලුවන් භාණ්ඩයක් කියලා. අපේ ඇතැම් කාන්තාවන්ගේ ක්‍රියා කලාපයත් මේකට බලපාලා තියෙනවා තමයි. නමුත් කීප දෙනෙක් එහම කරා කියලා සියලුම කාන්තාවන් ගැන එහෙම හිතන එක පිරිමින්බගේ පහත් මානසික තත්වය ප්‍රදර්ශනය කිරීමක්. ඒ වගේ පුද්ගලයින් පිරිමි සංහතියටම නින්දාවක්. ඒවාට දුටු තැන විරුද්ද විය යුතුයි.
♥-Aurora-♥;7858064 said:හ්ම්ම්.. ඒ කාලෙ අපේ ඉස්කෝලෙ වටෙත් ඔය වගේ අය කැරකුනා. ඉන්ටවල් එකේ දි තාප්ප අයිනට ඇවිත් ඉන්නවා. උඩ තට්ටු වල ඉන්න අයට පේන්න. ඒ වගේ වෙලාවල කෙල්ලො කියන ඒව ඇහුන නම් එහෙම නෙවෙයි මිනිහගෙ ගෑනිට වත් ඌ ආයෙ ඕක පෙන්නන්නෙ නෑ!!![]()
ඒත් තනියම ඔහොම අසහන කාරයෙක් සෙට් උනොත් නම් කෙල්ල අමාරුවෙ.
ඒ වගේ අය හිටියා අපි මැත්ස් ක්ලාස් ගිය පාරෙ. ගොඩක් දුර පයින් යන්න තිබුනා. සමහර තැන් පාලුයි. ඔහොම සීන් වලට බය වෙලා අඬපු අයත් හිටියා.![]()
![]()






හෑමෝම අවධානයෙන් ඉන්න,,මිනිස්සුන්ගේ හිතේ තියෙන දේවල් හරිම භයානකයි!



