මොකක්ද මේ,,ආශාව..

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ඔබ නියම පිරිමියෙක්ද? ඔබම තීරණය කරන්න

    ScreenHunter_10%20Jul.%2009%2012.01.jpg

    Yep We need to Respect Women
    0002018D.gif
    0002018D.gif
    0002018D.gif
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    attachment.php

    poddak balanna ,,menna me poll eke no kiyana paahara ballo tikakauth innavane,,onna okunva thamayi nathi karala danna one

    ඕකුන්ට මතු කිසිම ආත්මෙකදි වත් ගෑනියෙක් නම් ලෑබෙන්න එපා කියලා මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා
     
    Attachments

    • dghxcvbdgdgdgdfgddfgfgdfg.JPG
      dghxcvbdgdgdgdfgddfgfgdfg.JPG
      10 KB · Views: 53

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ප්‍රදර්ශන කාමය කියන එක විවිධ ආකාර වලින් පිටතට එනවා... ලිංගේන්ද්‍රය ප්‍රදර්ශනය කිරීම පමණක් නෙමෙයි.. කාන්තාවන්ට පහත් අසභ්‍ය විහිලු කිරීමත්.. කාන්තාව දිහා කාමුක ආකාරයට බලා ඉඳීමත් මම හිතන්නේ ඕකෙම කොටසක්. අපේ ගොඩක් තරුණියන් මේ දේවල් නිසා අපහසු තාවයට පත් වෙනවා.. ඇතැම් වෙලාවට තමන් කැමති ඇඳුමක් (ශරීරය නිරාවරණය වෙන එකක්ම වෙන්න ඕනේ නෑ.. ) අඳින්නවත් බෑ. ඒ වගේම තනියෙන් බස් රථයක යන්නත් බෑ.. ඇතැම් පිරිමි හිතන් ඉන්නේ කාන්තාව කියන්නේ ඕනම වෙලාවක තම්න්ගේ යහනට කැන්දන් එන්න පුලුවන් භාණ්ඩයක් කියලා. අපේ ඇතැම් කාන්තාවන්ගේ ක්‍රියා කලාපයත් මේකට බලපාලා තියෙනවා තමයි. නමුත් කීප දෙනෙක් එහම කරා කියලා සියලුම කාන්තාවන් ගැන එහෙම හිතන එක පිරිමින්බගේ පහත් මානසික තත්වය ප්‍රදර්ශනය කිරීමක්. ඒ වගේ පුද්ගලයින් පිරිමි සංහතියටම නින්දාවක්. ඒවාට දුටු තැන විරුද්ද විය යුතුයි.
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    හ්ම්ම්.. ඒ කාලෙ අපේ ඉස්කෝලෙ වටෙත් ඔය වගේ අය කැරකුනා. ඉන්ටවල් එකේ දි තාප්ප අයිනට ඇවිත් ඉන්නවා. උඩ තට්ටු වල ඉන්න අයට පේන්න. ඒ වගේ වෙලාවල කෙල්ලො කියන ඒව ඇහුන නම් එහෙම නෙවෙයි මිනිහගෙ ගෑනිට වත් ඌ ආයෙ ඕක පෙන්නන්නෙ නෑ!! :lol: :lol:
    ඒත් තනියම ඔහොම අසහන කාරයෙක් සෙට් උනොත් නම් කෙල්ල අමාරුවෙ. :(
    ඒ වගේ අය හිටියා අපි මැත්ස් ක්ලාස් ගිය පාරෙ. ගොඩක් දුර පයින් යන්න තිබුනා. සමහර තැන් පාලුයි. ඔහොම සීන් වලට බය වෙලා අඬපු අයත් හිටියා.:( :(
     
    100% Correct,,Thanxx For the info
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    ♥-Aurora-♥;7858064 said:
    හ්ම්ම්.. ඒ කාලෙ අපේ ඉස්කෝලෙ වටෙත් ඔය වගේ අය කැරකුනා. ඉන්ටවල් එකේ දි තාප්ප අයිනට ඇවිත් ඉන්නවා. උඩ තට්ටු වල ඉන්න අයට පේන්න. ඒ වගේ වෙලාවල කෙල්ලො කියන ඒව ඇහුන නම් එහෙම නෙවෙයි මිනිහගෙ ගෑනිට වත් ඌ ආයෙ ඕක පෙන්නන්නෙ නෑ!! :lol: :lol:
    ඒත් තනියම ඔහොම අසහන කාරයෙක් සෙට් උනොත් නම් කෙල්ල අමාරුවෙ. :(
    ඒ වගේ අය හිටියා අපි මැත්ස් ක්ලාස් ගිය පාරෙ. ගොඩක් දුර පයින් යන්න තිබුනා. සමහර තැන් පාලුයි. ඔහොම සීන් වලට බය වෙලා අඬපු අයත් හිටියා.:( :(

    ඔවු ඈත්ත සමහර කෙල්ලෝ බය වෙලා අධික ලෙස කම්පනයට පත්වෙනවා,,ඒක හරිම භයානකයි,,
    Comment 1ට බොහොම ස්තූතියි,,මේ මාතෘකාවට කෙල්ලෙක්ගෙන් පිළිතුරු ලෑබුන 1 අපිට ගොඩක් වටිනවා,,
     
    Similar threads