මොකක්ද මේ එන සීන් එක? මොකක් හරි නිකන් මඤ්ඤං ගතියක් තේරෙන්නේ මට විතරද?:baffled:
Melon8 Well-known member Dec 19, 2014 2,104 2,344 113 Dec 7, 2016 #1 මොකක්ද මේ එන සීන් එක? මොකක් හරි නිකන් මඤ්ඤං ගතියක් තේරෙන්නේ මට විතරද?
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Dec 7, 2016 #2 අපේ තොරන් සංස්කෘතිය විනාස කරන බටහිර කුමන්ත්‍රණයක්ද ?
kinkon Well-known member Aug 5, 2007 115,929 2 116,000 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 7, 2016 #3 කවුද අඬනව දැක්ක පොරට නත්තල් ගහ හදාගන්ඩ බැරිවුනා කියල..අයියෝ සල්ලි.
pavithra_uk Well-known member Oct 6, 2009 53,550 22,244 113 Gotland Dec 7, 2016 #4 LazyLizard said: අපේ තොරන් සංස්කෘතිය විනාස කරන බටහිර කුමන්ත්‍රණයක්ද ? Click to expand... තොරනෙන් වෙන්නෙත් නිකං සල්ලි නාස්තියන් නේ බං දන් සැලක් නම් එල.
LazyLizard said: අපේ තොරන් සංස්කෘතිය විනාස කරන බටහිර කුමන්ත්‍රණයක්ද ? Click to expand... තොරනෙන් වෙන්නෙත් නිකං සල්ලි නාස්තියන් නේ බං දන් සැලක් නම් එල.
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Dec 7, 2016 #5 pavithra_uk said: තොරනෙන් වෙන්නෙත් නිකං සල්ලි නාස්තියන් නේ බං දන් සැලක් නම් එල. Click to expand... දන්සැලුත් එච්චර තමා ඉතින්, පෝලින් ගැහීගෙන කන්න යන්නේ කන්න බොන්න නැති මිනිස්සු නෙවේ නෙ. අපිම සල්ලි එකතු කරල අපිම කනව
pavithra_uk said: තොරනෙන් වෙන්නෙත් නිකං සල්ලි නාස්තියන් නේ බං දන් සැලක් නම් එල. Click to expand... දන්සැලුත් එච්චර තමා ඉතින්, පෝලින් ගැහීගෙන කන්න යන්නේ කන්න බොන්න නැති මිනිස්සු නෙවේ නෙ. අපිම සල්ලි එකතු කරල අපිම කනව
blacktulip Well-known member Dec 15, 2009 12,152 3,033 113 යතාර්තය ඇතුලෙ Dec 7, 2016 #6 LazyLizard said: දන්සැලුත් එච්චර තමා ඉතින්, පෝලින් ගැහීගෙන කන්න යන්නේ කන්න බොන්න නැති මිනිස්සු නෙවේ නෙ. අපිම සල්ලි එකතු කරල අපිම කනව Click to expand...
LazyLizard said: දන්සැලුත් එච්චර තමා ඉතින්, පෝලින් ගැහීගෙන කන්න යන්නේ කන්න බොන්න නැති මිනිස්සු නෙවේ නෙ. අපිම සල්ලි එකතු කරල අපිම කනව Click to expand...
Ambatta Active member Jun 27, 2016 453 95 28 Dec 8, 2016 #7 තොරන් හදන එක , දන්සල් දෙන එක ආන්ඩුව මිනිස්සුන්ගෙ සල්ලි වියදන් කරන ඒව නෙවේ, එක්කො කැමති මිනිස්සු එකතු වෙලා නැත්තන් කැමති පුද්ගලයෙක්ගෙ දන පර්ත්‍යාගෙන් තමා කරන්නෙ, මේ නත්තල් ගහ වරාය අදිකාරිය මුදල් , නැත්තන් ජනතා මුදල් වියදම් කිරීල්ලක් තම වෙන්න ගියෙ
තොරන් හදන එක , දන්සල් දෙන එක ආන්ඩුව මිනිස්සුන්ගෙ සල්ලි වියදන් කරන ඒව නෙවේ, එක්කො කැමති මිනිස්සු එකතු වෙලා නැත්තන් කැමති පුද්ගලයෙක්ගෙ දන පර්ත්‍යාගෙන් තමා කරන්නෙ, මේ නත්තල් ගහ වරාය අදිකාරිය මුදල් , නැත්තන් ජනතා මුදල් වියදම් කිරීල්ලක් තම වෙන්න ගියෙ