එහෙම වෙන්ව නම් ඔය දෙකම එක වගේ අපේ රටේ තියෙන්න ඕන බන් . . එකක් ටිකක් ප්‍රතික්ෂේප කරල එකක් විතරක් තියන් ඉන්නේ ඒ දෙක දෙකක් නිසා නේ .මග සලකුණු වලින් තේරෙඑන්නේ ඔය හැම එකේම තියෙන්නේ එකම කතාව කියල.
එහෙම වෙන්ව නම් ඔය දෙකම එක වගේ අපේ රටේ තියෙන්න ඕන බන් . . එකක් ටිකක් ප්‍රතික්ෂේප කරල එකක් විතරක් තියන් ඉන්නේ ඒ දෙක දෙකක් නිසා නේ .මග සලකුණු වලින් තේරෙඑන්නේ ඔය හැම එකේම තියෙන්නේ එකම කතාව කියල.
ප්‍රතික්ෂේප කිරීමකට වඩා ආරක්ෂා කරගෙන තියාගත්ත එක ඉතුරු වෙලා කියලා තමා පේන්නේ මාගගේ ආක්‍රමණයෙන් පස්සේ.එහෙම වෙන්ව නම් ඔය දෙකම එක වගේ අපේ රටේ තියෙන්න ඕන බන් . . එකක් ටිකක් ප්‍රතික්ෂේප කරල එකක් විතරක් තියන් ඉන්නේ ඒ දෙක දෙකක් නිසා නේ .
මගේ පුරස්නේ මේකයි මහත්තයෝ..බටහිර විද්‍යාවේ මයින්ඩ් හෝ කොන්ශස්නස් කියන්නේ බුද්ධ වචනයේ එන "විඥ්ඥානය" මද??අවසාන අවශ්යෙන් තර්ක දෙකක් තියෙනවා
(1) මැරුනහම මනස ඇතුළු සියල්ල එතිනින් ඉවරයි
(2) මැරුනහම (Viññāṇa) නැවත වෙන බවයක ගමන් කර උපතක් සිදු කරනවා, දිවිය ලෝකේ හෝ අපායේ ඉපදෙනවා (විශ්වාස කරන ආගම අනුව)
මට පෙන්න විදියට (1) තර්කයට logical, සාදක තියෙනවා
අපෝ නැහැ හෙළයෙක්. ඒක නිවැරදි නැති මතයක්. උදාහරණයක් විදිහට, මේ ලඟදි අහල දැනගත්ත නාගර්ජුනගෙ MMKට අනුව නිර්වාණවබෝධය සිද්දවෙන්නෙ "පරමාර්ථයෙන්" පමණයි. එතනදි නිකන් මේක දකින්න පුළුවන් තියුණු මනසක් තියන අයට පමණයි වගෙ මතයක් එනවා.
නමුත් ථේරවාදයට අනුව "පරමාර්ථ" සහ "සම්මුති" කතා යන දෙකෙන්ම ධර්මාවබෝධය කරන්න පුලුවන්. ථේරවාද බුදුන් ඒ ඒ පුද්ගලයාගෙ දැනුම, ඥානය අනුව සම්මුතිය හෝ පරමාර්ථය කියන දෙකම භාවිතා කරනවා. ඒ දෙකෙන්ම ශ්‍රාවකයට නිර්වාණය විවෘත වෙනවා. නාගර්ජුනගෙ බුදුන්ට අනුව සම්මුතිය නිර්වාණය වහනවා.
මේක fundamentalම බෙදීමක්.
kaden laabeta siwurak one welawaka ganna puluwan kamak tiyena me kaale, laksha ganan wiyadam karagena gamatama kanna deela amaruwen siwurak mahala perahare gihin denawa ape gon pakai. puke indan pissu munta.ඉතිං මේ කියන කඨින චීවර පූජාව අද වෙනකොට පත් වෙලා තියෙන තැන මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ...
මේක fundamentalම බෙදීමක්.
අන්න හරි. සිවුරක් අරන් පූජ කරන්න පුලුවන්නෙ කිසි අවුලක් නැතුව, ඕනෙ කෙනෙකුට...kaden laabeta siwurak one welawaka ganna puluwan kamak tiyena me kaale, laksha ganan wiyadam karagena gamatama kanna deela amaruwen siwurak mahala perahare gihin denawa ape gon pakai. puke indan pissu munta.
පැහැදිලිවම නැහැ. එත් ආගම්වල සංකල්ප observation, direct / indirect evidences, logical arguments වලින් නැති නිසා, විද්‍යාවේ පිළිගැනීමක් නැහැ. උදාහරනෙකට ඉර ඇතුලේ දෙවියෙක් ඉන්නවයි කිව්වොත්, කියන එක්කෙනා තමයි එක ඔප්පු කරන්න ඕනේ.මගේ පුරස්නේ මේකයි මහත්තයෝ..බටහිර විද්‍යාවේ මයින්ඩ් හෝ කොන්ශස්නස් කියන්නේ බුද්ධ වචනයේ එන "විඥ්ඥානය" මද??