මොකක්ද මේ "කඨිණය"...

dilann

Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    මග සලකුණු වලින් තේරෙඑන්නේ ඔය හැම එකේම තියෙන්නේ එකම කතාව කියල.
    එහෙම වෙන්ව නම් ඔය දෙකම එක වගේ අපේ රටේ තියෙන්න ඕන බන් . . එකක් ටිකක් ප්‍රතික්ෂේප කරල එකක් විතරක් තියන් ඉන්නේ ඒ දෙක දෙකක් නිසා නේ .
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,071
    113
    එහෙම වෙන්ව නම් ඔය දෙකම එක වගේ අපේ රටේ තියෙන්න ඕන බන් . . එකක් ටිකක් ප්‍රතික්ෂේප කරල එකක් විතරක් තියන් ඉන්නේ ඒ දෙක දෙකක් නිසා නේ .
    ප්‍රතික්ෂේප කිරීමකට වඩා ආරක්ෂා කරගෙන තියාගත්ත එක ඉතුරු වෙලා කියලා තමා පේන්නේ මාගගේ ආක්‍රමණයෙන් පස්සේ.
     
    • Like
    Reactions: PHBhagya

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    අවසාන අවශ්යෙන් තර්ක දෙකක් තියෙනවා
    (1) මැරුනහම මනස ඇතුළු සියල්ල එතිනින් ඉවරයි
    (2) මැරුනහම (Viññāṇa) නැවත වෙන බවයක ගමන් කර උපතක් සිදු කරනවා, දිවිය ලෝකේ හෝ අපායේ ඉපදෙනවා (විශ්වාස කරන ආගම අනුව)

    මට පෙන්න විදියට (1) තර්කයට logical, සාදක තියෙනවා
    මගේ පුරස්නේ මේකයි මහත්තයෝ..බටහිර විද්‍යාවේ මයින්ඩ් හෝ කොන්ශස්නස් කියන්නේ බුද්ධ වචනයේ එන "විඥ්ඥානය" මද??
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අපෝ නැහැ හෙළයෙක්. ඒක නිවැරදි නැති මතයක්. උදාහරණයක් විදිහට, මේ ලඟදි අහල දැනගත්ත නාගර්ජුනගෙ MMKට අනුව නිර්වාණවබෝධය සිද්දවෙන්නෙ "පරමාර්ථයෙන්" පමණයි. එතනදි නිකන් මේක දකින්න පුළුවන් තියුණු මනසක් තියන අයට පමණයි වගෙ මතයක් එනවා.

    නමුත් ථේරවාදයට අනුව "පරමාර්ථ" සහ "සම්මුති" කතා යන දෙකෙන්ම ධර්මාවබෝධය කරන්න පුලුවන්. ථේරවාද බුදුන් ඒ ඒ පුද්ගලයාගෙ දැනුම, ඥානය අනුව සම්මුතිය හෝ පරමාර්ථය කියන දෙකම භාවිතා කරනවා. ඒ දෙකෙන්ම ශ්‍රාවකයට නිර්වාණය විවෘත වෙනවා. නාගර්ජුනගෙ බුදුන්ට අනුව සම්මුතිය නිර්වාණය වහනවා.

    මේක fundamentalම බෙදීමක්.

    පරමාර්ථ කතා, සම්මුති කතා දෙකම *සම්මුති* ම තමයි.

    සම්මුතියේ ඉන්න පෘථග්ජනයට සම්මුතියේ තියෙන වැරැද්ද පෙන්නලා දෙන්න පුලුවන් සම්මුතියෙන්ම තමයි. සම්මුතිය තුල ලබන නිවනක් නැහැ.

    සම්මුති දේශනා වල වචන අර්ථයේ එල්ලිලා, නැත්තම් පහුර කරේ තියන් ඉන්නැතුව එලැබ සිටි සිහිය පුහුණු කරමින්, අසා දැනගත් ධර්මය නුවනින් විමසමින්, කල්‍යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම වැදගත් ඒ නිසා.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,667
    16,882
    113
    ඉතිං මේ කියන කඨින චීවර පූජාව අද වෙනකොට පත් වෙලා තියෙන තැන මම අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ...
    kaden laabeta siwurak one welawaka ganna puluwan kamak tiyena me kaale, laksha ganan wiyadam karagena gamatama kanna deela amaruwen siwurak mahala perahare gihin denawa ape gon pakai. puke indan pissu munta.
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    kaden laabeta siwurak one welawaka ganna puluwan kamak tiyena me kaale, laksha ganan wiyadam karagena gamatama kanna deela amaruwen siwurak mahala perahare gihin denawa ape gon pakai. puke indan pissu munta.
    අන්න හරි. සිවුරක් අරන් පූජ කරන්න පුලුවන්නෙ කිසි අවුලක් නැතුව, ඕනෙ කෙනෙකුට...
     
    • Like
    Reactions: todd2231048

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,304
    113
    කටිනය යනු සල්ලි අඩු වෙනකොට ඔර්ගනයිස් වෙන, වටෙ ඉන්න එවුන්ටත් බාදා කරගෙන කරන වැඩ සටහනක්
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මගේ පුරස්නේ මේකයි මහත්තයෝ..බටහිර විද්‍යාවේ මයින්ඩ් හෝ කොන්ශස්නස් කියන්නේ බුද්ධ වචනයේ එන "විඥ්ඥානය" මද??
    පැහැදිලිවම නැහැ. එත් ආගම්වල සංකල්ප observation, direct / indirect evidences, logical arguments වලින් නැති නිසා, විද්‍යාවේ පිළිගැනීමක් නැහැ. උදාහරනෙකට ඉර ඇතුලේ දෙවියෙක් ඉන්නවයි කිව්වොත්, කියන එක්කෙනා තමයි එක ඔප්පු කරන්න ඕනේ.