Double slit experiment eka gana wenama puluwn unoth kiyala dennmeta passe Quantum-gravity and black hole gana tread ekak dannm
![]()
patta, thawa mehema thread digatama danna puluwan nam
+++
TFS machan,thawa thread danna
rep
bump

Double slit experiment එක ගැනනන් ඕව ගැන හොයන ඕන එකෙක් දන්නවනෙ බන්.. මේකටම වීඩියෝ එකක් අරන් දාපන් යූ ටියුබ් එකෙන්. එච්චර දෙයක් නෑනෙ ඒකෙ. techtrack එකෙත් වීඩියෝ එකක් තිබ්බ මන් හිතන්නෙ.
Quantum gravity කරමු මචෝ ඊළගට..ටිකක් ගැබුරු දේවල් කියමු..

සමහරු කියනවා ක්වන්ටම් භෞතික විද්‍යාව සත්‍යට ඉතා අසන්න බවයි. මගේ අදහස නම් ක්වන්ටම් භෞතික විද්‍යාව පරම සත්‍ය වන බෞද්ධ දර්ශයනයට ඉතා අසන්න බවයි. මට ඒ සදහා ඕනේ තරම් උදාහරණ දෙන්න පුලුවන්.![]()
නියම පොස්ට් එකක්, දීපං මචං ඒ උදාහරණ ටිකකුත්
මට නම් මී බිජ්ජක තරම් දෙයක් තේරුන්නෑ![]()
අපේ දැනුම මදි බන් ඕව තේරුම් ගන්න
අවුලක් නෑ මචන් බම්ප්. නියම වැඩක්![]()
, aulk na bn idea ekak awa nm athi 
සමහරු කියනවා ක්වන්ටම් භෞතික විද්‍යාව සත්‍යට ඉතා අසන්න බවයි. මගේ අදහස නම් ක්වන්ටම් භෞතික විද්‍යාව පරම සත්‍ය වන බෞද්ධ දර්ශයනයට ඉතා අසන්න බවයි. මට ඒ සදහා ඕනේ තරම් උදාහරණ දෙන්න පුලුවන්.![]()
නියම පොස්ට් එකක්, දීපං මචං ඒ උදාහරණ ටිකකුත්
A. සිරියා;20682667 said:
Bimp

aha sameekarana therum ganna one na bn, mama puluwn taram sarala widiyata tamai type kare, aulk na bn idea ekak awa nm athi
![]()