මොකක්ද මේ කැම්පස් එක ?

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,850
    31,075
    113
    ජාවා කඩේ එකෙක් වගේ 😂 බලපන් කතා කරන හැටි මූ හොදයි ගංජා විකුනන්න වගේ නං 😂😂 ටියුෂන් කරන්න නියාමනයක් ගේන්න ඕන බං හරිනං. Qualifications බලලා තියන උන්ට විතරක් අවසර දෙන්න ඕන. නැත්තං කොල්ලයි බල්ලයි ඔක්කොම ක්ලාස් කරන්න ඇවිල්ලා හැමිනෙනවා
     
    • Haha
    Reactions: Mili_z and podiya22

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    ජාවා කඩේ එකෙක් වගේ 😂 බලපන් කතා කරන හැටි මූ හොදයි ගංජා විකුනන්න වගේ නං 😂😂 ටියුෂන් කරන්න නියාමනයක් ගේන්න ඕන බං හරිනං. Qualifications බලලා තියන උන්ට විතරක් අවසර දෙන්න ඕන. නැත්තං කොල්ලයි බල්ලයි ඔක්කොම ක්ලාස් කරන්න ඇවිල්ලා හැමිනෙනවා
    සිරා බන් මේකානම් ටික්ටොක් සිබෙක්ද කොහෙද බලාපන්කෝ HTML කියලා කියන විදිහ, දැන් A/L කරලා ඉවර උන ගමන්ම සමහර එවුන් ටියුෂන් කරන්න පටන් ගන්නවා මොන සුදුසුකමක්වත් නැතිව මෙහෙම ගියොත් මාර අවුලක් වෙන්නේ ඉස්සරහට.